නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/​- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 3950/​- සාධරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 072-5337562,​ 075-6206185 ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම.
039907

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

මාතර වැවහමන්දූව සදාදූව වත්ත පාරේ ප. 69 නිරවුල් ඉඩමක් විකිණීමට. 011-2704685,​ 071-8506909,​ 011-2781115.
040012

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තිස්සමහාරාම නගරයෙන් අංගසම්පූර්ණ නිවස (කාමර 5) සහ පර්. 76 ඉඩම විකිණීමට /​ බදුදීමට. 0777480665 /​ 0718370441.
041115

Comments