
ඇබෑර්තු - මුද්‍රණ
අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙලේ මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. Polar Cutter මයින්ඩවරුන්, KORD මයින්ඩවරුන්, SORSZ, SORDZ සහයක මයින්ඩවරුන් අත්උදව්කරුවන් සහා කර්මාන්තශාලා සහයකවරුන් අවශ්‍යවේ. සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල පැවැත්වේ. 0776933605, 0112737289. 144/B/6, අත්තිඩිය පාර, දෙහිවල.
039196
ඇබෑර්තු - විවිධ
ප්‍රමුඛ පෙළේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ සමාගමක ක්ෂේත්‍ර විකුණුම් නිලධාරියෙකු සඳහා පුරප්පාඩුවක් ඇත. සුදුසුකම්. - වලංගු යතුරු පැදි රියදුරු බලපත්‍රයක්, - ඊ - වාණිජ්‍යය වෙබ් අඩවියක් සම්බන්ධයෙන් වැඩ කිරීමේ හැකියාව, - අවම අධීක්ෂණය යටතේ වැඩ කිරීමේ හැකියාව, - යතුරු පැදියක් තිබීම අමතර සුදුසුකමකි. ඔබ අයදුම් කරනා තනතුර සඳහන් කරමින් ඔබගේ ජීව දත්ත ආකෘතිය jobs@fcpl.biz යන විද්යුත් තැපෑලට ජූලි 4 දින හෝ ඊට පෙර යොමු කරන්න. 071-7097823.
039438