නිවාස සහ ඉඩකඩම්
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට භාර ගැනේ. වර්ග අඩිය 3950/-. සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185.
036234
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය වැලිවිට කීල්ස් දේපළ යාබදව ජාත්‍යන්තර පාසැල් හොරයිසන් සහ සිනෙක් විශ්වවිද්‍යාල නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කඩුවෙල අධිවේගී මාර්ගයට ආසන්නව. පර්චසය 850,000/- බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0773532614, 0781819038.
036420
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව, පිළියන්දල නගරවලට නුදුරින් නිවසක් කුලියට / බද්දට දීමට. කාමර තුනට නාන කාමර එකයි. වාහනයක් නැවතීමට පහසුව. 077-2278901.
031426