රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු ගෘහ සේවය

මහ­ර­ග­මට නුදුරු කුඩා පවු­ල­කට,​ කෑම පිසී­මට සහ ගෙදර අනි­කුත් වැඩ­ව­ලට,​ අවු­රුදු 45-60 අතර,​ නිරෝගී,​ උප­දෙස් පිළි­ප­දින,​ සැර­ප­රුෂ ගති නැති සේවි­කා­වක් අවශ්‍යයි. පාසැල් දින­ව­ලදී උදෑ­සන 4.00 ට අව­දි­වීම අවශ්‍යයි. පෝය දින­ව­ලට සහ පාසැල් නිවාඩු කාල­ව­ලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,​000/​-. තමාම අම­තන්න. විම­සීම්. 071-8320470.
029178
 

ඇබෑර්තු විවිධ

මාලඹේ A/​C සැලෝන් එකට පිරිමි කොණ්ඩා කැපී­මට සේව­ක­යින් අවශ්‍යයි. නැව­තී­මට පහ­සු­කම් ඇත. 0777355329
032780

Comments