
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කටුනායක එයාර්පෝට් කැනඩා මිත්‍ර මාවතේ මීටර් 50 හයිවේ ඇතුළුවීමට වෙළබඩ පාරේ පදිංචියට / ව්‍යාපාරයකට සුදුසු නිරවුල් ඔප්පු පර්. 18.2 හතරැස් ඉඩම පර්චසය ලක්ෂ 8. 0716943160.
027366
ගම්පහ ජාඇල පාරට නුදුරුව සියලු පහසුකමැති සාමකාමී පරිසරයක ආයෝජනයට පදිංචියට සුදුසු පර්. 18 සහ 12 ක් 0705052640
028564
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ බෙම්මුල්ල දුම්රියපොළ අසල 10-15 පමණ නවාතැන් ගතහැකි නිවසක් වාර්ෂික බද්දට දීමට ඇත. 0716943160.
027365