
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
ලෝකයේ ප්‍රධාන පෙලේ මූල්‍ය සමාගමක කොළඹ ප්‍රධාන කාර්යාලයට අලෙවිකරුවන් සහ කළමනාකරුවන් බඳවාගැනීම දැන් සිදු කෙරේ. කොළඹ, ගම්පහ තරුණ ඔබට අනගි අවස්ථාවක්. පූර්ණකාලීන අර්ධ කාලීන. 0719578511, CV lppkumara@yahoo.com
025756
ඇබෑර්තු - රියදුරු
පාර්සල් බෙදාහැරීම සඳහා Courier ආයතනයකට මෝටර් බයිසිකල් ඇති අය බස්නාහිර පළාතින් අවශ්‍යව තිබේ. 0769099858, 0772544950, 0740043599.
025991
ඇබෑර්තු - විවිධ
කොට්ටාව අවටින් පළපුරුදු අලෙවි නියෝජිත මහතෙකු සඳහා රැකියා අවස්ථාවක්. විමසීම් : 0750-250467.
025928
රැකීරක්ෂා උවමනායි
ඇඟලුම් ක්ෂේත්රයේ වසර 30 ක පමණ අත්දැකීම් ඇති නිෂ්පාදන කර්මාන්ත සාමාන්‍යය කළමනාකාර තනතුරක් සොයනු ලැබේ. Knuit & Woven දෙකෙහිම සුදුසුකම්. Tel - 0774185841, Email - inworldanil@gmail.com
025962