රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

 ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

අලුත් සේවකයන් අවශ්‍යයි. පරිගණක සාමාන්‍ය දැනුම ඇති අවු. 25 නොවැඩි අධ්‍යාපන සුදුසුකම් සා.පෙළ දක්වා පැමිණ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර්,​ 1/​3,​ මල්වත්ත පාර,​ කොළඹ 11. ටෙලි. 0112344305,​ 0718175007.
021591

ඇබෑර්තු මුද්‍රණ

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා ගිලටින් ඔපරේටර්වරු,​ සිලින්ඩර් ඔපරේටර්වරු සහ නිමවුම් අංශය සඳහා පුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. දුරකථන අංකය : 071-5343202 /​ 071-8685591.
023400

පුහුණු මුද්‍රණ ශිල්පීන් වහා බඳවාගනු ලැබේ. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම,​ නො.100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල) දුරකථන අංකය : 0715-343202/​ 071-8685591.
023407

 ඇබෑර්තු - රියදුරු

කොළඹ ප්‍රමුඛ පෙළේ අපනයන නිෂ්පාදන සහ උත්සව භාණ්ඩ සපයන ආයතනයක් වන ඩිස්කවරි ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් සඳහා අවංක දක්ෂ හා කාර්යක්ෂම කොළඹ පාරවල් පිළිබඳ දැනුමැති බර වාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. වයස අවු. 35 - 45 අතර,​ වැටුප රු. 40,​000 සමග දීමනා. විමසීම් 0777-396939 /​ 077-2078446.
024144

 රැකීරක්ෂා උවමනායි

ආධුනික (SLMC) ලියාපදිංචි ඖෂදවේදිනියක් සුදුසුකම්ලත් ඖෂදවේදිනි /​ ඖෂදවේදියකු යටතේ පුහුණුවට ස්ථානයක් සාධාරණ මිලකට සොයමි. දු. 0777467455.
022298

Comments