
ඇබෑර්තු වෛද්‍ය
පුහුණු හෙද නිලධාරිනියක් අවශ්‍ය කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි පිළිගත් ආයතනයකි. සහතික ලත් පළපුරුදු හෙද නිලධාරිනියක් අයදුම් කරන්න. විමසන්න. 0112588679, 0112595556, 0112506696. වැටුප රු. 40,000/-. ස්කින් ක්ලිනික්, අංක 32, ලෝරිස් පාර, කොළඹ 04.
012689
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
කොළඹ 11 හි පිහිටි ජංගම දුරකථන කොටස් ගෙන්වා බෙදාහැරීමේ ස්ථානයට පළපුරුදු සහිත සහ රියදුරු බලපත්‍රය ඇති Sales Rep වරුන් වහාම අවශ්‍යයි. ටෙලි. 0777677939014176
ප්‍රමුඛතම සමාගමකට අලෙවි විධායකයන් බඳවාගනී. කොළඹ අවටින් අ. 50 අඩුවෙන්. වැටුප්, කොමිස්, මෝටර් රථ, විදේශ සංචාර, වෛද්‍යාධාර. 0773928246, 0716226578, 0777697622, 0713530876, 0114201539.
012512
බැංකු ක්‍ෂේත්‍රයේ - රැකියා ආවස්ථාවක්. * නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක අලෙවි අංශය සඳහා වයස අවු. 18 ට වැඩි පිරිමි සේවකයන් දැන් බඳවා ගැනේ. * අවම සුදුසුකම A/L සමත් වීම හෝ අලෙවි අංශයේ පළපුරුද්දක් තිබීම. * සේවක අර්ථසාධක (ETF, EPF) මාසික වැටුප් අනෙකුත් දීමනා පහසුකම් සහිතය. අමතන්න. 077-7220817.
014660
වැටුප් සහ දීමනා 50,000/= ඉහළ පාරිභෝගික භාණ්ඩ අලෙවියට සේල්ස්මන්වරු රත්මලාන මීගමුව, කළුතර, වෙන්නප්පුව ප්‍රදේශවලින් අවශ්‍යයි. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, 29/5, 4 වන පටුමග, රත්මලාන. ටෙලි. 0777263954
014253