නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ප්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රිට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 520/​-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3950/​- සාධාරන මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0756206185.
013478

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල ගනේවත්ත ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 6,​ කාමර 05 තට්ටු දෙකේ නිවසක් විකිණීමට ඇත. නිවසකට හෝ කාර්යාලයකට වුවද සුදුසුයි. විමසන්න. 0713120369 මිල ලක්ෂ 185
014134

රාජගිරියේ ජලයට යට නොවෙන උස් බිමක පර්චස් 21 ක හතරැස් ඉඩම අංක. 32/​5,​ සර්ක්‍යුලර් පටුමග,​ රාජගිරිය,​ ධර්මපාල මාවතේ කීල්ස් සුපර් මාර්කට් සිට මීටර් 90 ක් පමණ දුරක. විමසීම - මෛත්‍රී : 0717-230923.
014671

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

නිවසක් කුලියට දීමට තිබේ. කොටිකාවත්ත මාසික කුලිය රු. 25,​000 අවුරුද්දක් අත්තිකාරම් මුදල ගෙවිය යුතුය. අමත්නන. 0777287246
014178

මාලබේ කහන්තොට පාරේ කාමර 05 ක නිවස,​ පිට්ටුගල හංදියේ සිට මීටර් 200 පමණ දුර බද්දට හෝ කුලියට - විමසන්න. 077-8000678/​ 0714-448382.
014669

Comments