සමාජයෙන් දුරස්ව දෙවියන්ට ළංව | සිළුමිණ

සමාජයෙන් දුරස්ව දෙවියන්ට ළංව

මේ තරුණිය දෙවියන් නමදින්නේ තායිලන්තයේ බැංකොක් නුවර හින්දු දේවස්ථානයකදීය. ඇය වටා රතු පැහැති කොටු සලකුණු කර ඇති අතර ඇයද එම කොටුවක් තුළ රැඳී සිටින්නීය. මේ කොටු දේවස්ථාන තුළ මින් පෙර නොවූ නමුත් කොවිඩ් වසංගත ව්‍යප්තියන් සමඟ දැන් දෙවියන්ට ළං වීමට පෙර සමාජයෙන් දුරස් වීමට වන්දනාකරුවන්ට සිදුවන්නේය.

 

Comments