සාමාන්‍ය ‌සේවා | සිළුමිණ

සාමාන්‍ය ‌සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

කොළඹ උසස් ජාතික පාසලක ඉතා පළපුරුදු උසස් ප්‍රතිඵල දුන් ගුරුවරියක් 3 වසර සිට O/​L දක්වා නිවසට පැමිණ හෝ Online තනි තනිව ඉංග්‍රීසි පන්ති පවත්වයි. නුගේගොඩ,​ කොහුවල,​ පැපිලියාන,​ ගල්කිස්ස,​ කෝට්ටේ හෝ කොළඹ අවට. 0702734934.
013031

ගුරුමහතෙකු විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂාව,​ සාහිත්‍ය,​ ගණිතය,​ භෞතික විද්‍යාව,​ ජීව විද්‍යාව උපකාරක පංති නිවසට පැමිණේ. Online Tuition ෆිලිප් ෆර්ඩිනැන්ඩිස් 0777622834.
008287

A/​L CHEMISTRY English Medium 2021 /​ 2022 සිද්ධාන්ත සීඝ්‍ර පුනරීක්ෂණය,​ පිළිතුරු ලියන්න හුරුකරවීම පළමු දිනයේ සිටම. MCQ - විවරණ සහිතව,​ රචනා ප්‍රශ්න - Marking Scheme අනුව පිළිතුරු ලියවීම. Organic පරිවර්තන,​ SPD /​ කර්මාන්ත පාරිසරික /​ 1,​ 2 ඒකක මතක තබා ගැනීමට දිනපතාම අභ්‍යාස චාලක /​ සමතුලිතතාව /​ විද්යුත් රසායනය /​ ශක්ති + වායු /​ රසායනික ගණනයට වැඩිම ලකුණු. AAA ප්‍රථිඵලය Island Ranks අපේක්ෂිත ළමයින්ට කෙටිම දිනකින් ස්ථිරවම විෂයේ ප්‍රවීනයෙක් බවට පත් කිරීමට + වෙනත් පංති අවශ්‍ය නැත. 0711245687.
011053

Comments