
වෘත්තීය හා උපදේශක සේවා
සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් ලොව සුපතල මූල්‍ය සමාගමෙන් වෘත්තිකයින්ට ඇරයුම්. ඔබත් ජීවිත රක්ෂණ / බැංකු / මූල්‍ය ආයතන පළපුරුද්ද සහිත දක්ෂයෙක්ද ? සවිමත් මූල්‍ය ස්ථාවරත්වයක් / දෙස් විදෙස් සංචාර / නිවාස / වාහන ණය ඇතුළු සුවිශේෂී පැකේජයක්. දක්ෂතාව මත උසස්වීම් වරප්‍රසාද රැසකි. මීගමුව / කොළඹ අවටින් බඳවා ගැනීම් කඩිනමින්. CV : asanka.gunasekara@aialanka.com.lk, ජ්‍යෙෂ්ඨ කළමනාකරු Sudath Gunasekara. 0772928946.
009655
ඇබෑර්තු කාර්මික
ඇබෑර්තු කාර්මික - පුහුණු නුපුහුණු කාර්මික දැනුම ඇති යන්ත්‍ර ක්‍රියාකරුවන් අවශ්‍ය වී ඇත. අයදුම්පත් Office@mediccom.lk මෙඩිකොම් පුද්ගලික සමාගම, තැ.පෙ. 0707 කොළඹ.
007774
ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ලියවන පට්ටල් (lathe) පාඨමාලාව හදාරා ඇති අය සහ ලියවන පට්ටල් (lathe) පිළිබඳ අවුරුදු පහක (5) වැඩි අය අවශ්‍යයි. Sunaly Lathe, 142, Layards Broadway, Colombo 14. Tel: 011 2424402 / 071 6015575
006493
ඇබෑර්තු රියදුරු
සීඝ්‍ර දූත සේවයට ඇබෑර්තු ඇත. (Courier delivery) කොළඹ 10 නැගී එන සීඝ්‍ර දූත සමාගමකට සීඝ්‍ර දූත නියෝජිතයින් අවශ්‍ය කර ඇත. යතුරු පැදියක් සහිත 18 සිට 45 වයස දක්වා ඉල්ලුම් කළ හැක. ඉතා හොඳ ගෙවීමක් සමඟ සියලු පහසුකම් සැපයෙනු ලැබේ. විශිෂ්ට කණ්ඩායමක සාමාජිකයෙකු වීමට අදම අමතන්න. 0753146655 / 0779222449 / 0755667077, 411/1/1, T.B. ඡයා මාවත, මරදාන, කොළඹ 10.
008028
ඇබෑර්තු ගෘහසේවය
මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට සහ ගෙදර අනිකුත් වැඩවලට අවුරුදු 45-60 අතර නිරෝගී, උපදෙස් පිළිපදින, සැරපරුෂ ගතිනැති අයෙකු අවශ්‍යයි. පාසැල් දිනවලදී උදෑසන 4.00 ට අවධිවීමට අවශ්‍යයි. පෝය දිනවලට සහ පාසැල් නිවාඩු කාලවලදී දින 15 බැගින් පඩි සහිත නිවාඩු. වැටුප 30,000/-. තමාම අමතන්න. විමසීම්. 071-8320470.
008276
ඇබෑර්තු හෝටල් / බේකරි
යොමාල් කේටරින් සර්විස් ඇන්ඩ් සප්ලයර් වන අප ආයතනයට දක්ෂ කෝකිවරු අත්උදව්කරුවන් සහ සෝටිස් බාස්වරු බඳවාගනු ලැබේ. 0711248502, 0766694740.
008293
ඇබෑර්තු විවිධ
අපි බලාපොරොත්තු වෙන්නේ ඔබයි. කළමණාකාරිණියක් කළමනාකරුවෙක් ලෙස ආකර්ෂණීය වැටුප් සමග ඇදහිය නොහැකි දීමනාවන් ඔබට අපෙන්. මාසික වැටුප රු. ලක්‍ෂයකි. ප්‍රවාහන දීමනා දුරකථනය සඳහා ගෙවීම්. එසේම ඔබ සතුව වාහනයක් නොමැති නම් ඇදහිය නොහැකි ප්‍රසාද දීමනා වසරකට වරක් විදේශීය චාරිකා. ඔබත් අප සමග සම්බන්ධ වීමට කැමති නම් අදම අමතන්න. ස්ථානය කොළඹ 07. 071-5436377, 078-3246196.
009479
අවශ්‍යයි - නිෂ්පාදන සහකාරවරයකු - වයස අවුරුදු 40 ට අඩු - අ.පො.ස. (උ/පෙළ) සමත්, නිෂ්පාදන කාර්යයන්හි පෙර පළපුරුද්ද හා අදාළ වන ප්‍රමිතීන් පිළිබඳ දැනුම තිබීම අවශ්‍ය වේ. කරුණාකර ඔබගේ ජීව දත්ත යොමු කරන්න. Office@mediccom.lk මෙඩිකොම් ප්‍රයිවට් ලිමිටඩ්, තැ.පෙ. 0707 කොළඹ.
007777
රැකීරක්ෂා උවමනායි
කොළඹ 01-15 පිහිටි නිවසක හෝ ගොඩනැගිල්ලක නැවතී එහි ජීවත්වන පුද්ගලයින්ට සහ අදාළ දේපළට ආරක්ෂාව සැපයීමට හැක. කරුණාකර මොහොමඩ් අමතන්න. 0728196245.
008867
විධායක නවාතැනක නැවතී පිරිසිදු කිරීම් සේවය සිදු කිරීම කළ හැක. අමතන්න. 0771106679 (මොහොමඩ්)
008870