ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන - කුලියට / බද්දට

නුවරඑළිය සුඛෝපභෝගී බංගලාවක් දීර්ඝකාලීනව බදු දීමට. කාමර 5 යි. ඇටෑච් බාත්රූම්,​ වාහන 5 ක් සඳහා පාකිං,​ කළමනාකරුට සහ භාරකරුට වෙනම කාමර,​ නුවරඑළිය නගරයට කිලෝමීටර 1 යි. ආයතනයක නිවාඩු නිකේතනයකට වඩා සුදුසුයි. බ්‍රෝකර් අනවශ්‍යයි. මසකට ලක්ෂ 1.65 ආරක්ෂක තැන්පතු 6 මසක. සංශෝධිත මිල ගණන්. p​o​s​t​m​a​s​t​e​r​@​t​h​e​b​r​e​e​z​e​b​u​n​g​a​l​o​w​s​.​c​o​m​,​ විමසන්න. +94783000027,​ +94779586587.
052214

බොරැල්ල,​ බේස්ලයින් පාර,​ දෙමහල් ගොඩනැගිල්ල (ගෘහභාණ්ඩ රහිත),​ කුලියට දීමට ඇත. (නේවාසික /​ කාර්යාලයකට) බොරැල්ල හංදියේ සිට අඩි 100,​ බේස්ලයින් පාර ලංකා බැංකුවට යාබදව,​ රිජ්වේ ආර්යා රෝහලට අඩි 20 දුරින්,​ ඉහළ මහල ව.අඩි 1202,​ බිම්මහල ව.අඩි 794,​ නිදන කාමර 05,​ නාන කාමර 03,​ මුළුතැන්ගේ 01,​ විසිත්ත කාමර 01,​ කුලිය සම්පූර්ණයෙන් (250,​000/​-) හෝ වෙන් වශයෙන් (150,​000/​-) හා (100,​000/​-) වාහන 03 කට රථගාල,​ සෝලාර් ජල හීටරය,​ අඛණ්ඩ විදුලිය,​ ස්වයංක්‍රීය ෂටර්. අමතන්න - රෆියුසන් - 077-9000090 /​ 076-1049447.
051910

Comments