
වෘත්තීය හා උපදේශක සේවා
ගිණුම්, විගණන, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය, ව්‍යාපෘති වාර්තා, මූල්‍ය උපදේශන, බදු කටයුතු. 077-6705281.
044622
ඇබෑර්තු - වෛද්‍ය
පිළියන්දල රෝහලක් සඳහා හෙදි සොහොයුරියන්, හෙදිවරියන්, ඖෂධවේදිනියන්, වෛද්‍ය රසායනාගාර ශිල්පිනියන්, මුදල් අයකැමිවරියන් (X-ray) විකිරණශිල්පිනියන්, චැනල් සහායිකාවන් අවශ්‍යයි. සම්මුඛ පරීක්ෂණය සඳහා 0777 789789 අමතන්න.
050873
ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරණ
කුළුබඩු බෙදාහැරීම සඳහා නියෝජිතයින් අවශ්‍යයි. කොළඹ (උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර). ගම්පහ, කළුතර. අවශ්‍යතා - බැංකු ඇපකරයක්, ගබඩා පහසුකම්, වාහන පහසුකම් (බෙදාහැරීම සඳහා), අමතන්න - kect Impex 075-9293113/075-9131653.
051652
ප්‍රමුඛතම ආයතනයකට අලෙවි කළමනාකරුවන් බඳවාගැනේ. කොළඹ අවටින් වැටුප් කොමිස් මෝටර් රථ රක්‍ෂණාවරණ හිමිය. අමතන්න. 077-3928246, 071-6226578, 077-7697622, 071-8144320, 071-4895429, 011-4201539.
046121
ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
ප්ලයිවුඩ් සැටලිම සවිකර කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට ව. අ. 140 මුල සිට වැඩ භාරගනු ලැබේ. පළපුරුද්ද අවුරුදු 15 අවශ්‍ය නම් වැඩ කරන ස්ථාන බැලිය හැක. 075-9153719.
052079
ඇබෑර්තු - ඇඳුම් මසන්නන්/ නිර්මාණකරුවන්
වැලිවේරිය ප්‍රදේශයේ ඇඳුම් මැසීමේ ආයතනයකට රෙදි කැපීමේ සිට මසා නිමකරනතෙක් කටයුතු කිරීමට දක්ෂ අයෙකු අවශ්‍ය කර තිබේ. ඇඳුම් මැසීමට දක්ෂ ළමුන්ද අවශ්‍ය කර තිබේ. 0717588805, 0777588805.
049181
ඇබෑර්තු - රියදුරු
ප්‍රමුඛපෙළේ මුද්‍රණ ආයතනයක භාණ්ඩ බෙදාහැරීම සඳහා බරවාහන / සැහැල්ලු වාහන රියදුරන් සහ සහයකයන් අවශ්‍යයි. වැටුප, අතිකාල දීමනා ඇතුලු අනෙකුත් දීමනා, සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්.) සමාගම, නො. 5, දේවාලපාර, පෙතියාගොඩ, කැලණිය.
051032
ඇබෑර්තු - ගෘහසේවය
වයස අවු. 1.5 පිරිමි බිලිඳකු නැවතී බලාගැනීමට හැකි අවු. 50 ට අඩු කාන්තාවක් සොයයි. බත්තරමුල්ල. 0777-889700. තැරැව්කරුවන් අනවශ්‍යයි.
051927
ඇබෑර්තු - විවිධ
කුරුඳුවත්ත ප්‍රදේශයේ නව ආහාර වෙළඳසැලකට කෝකියකු අවශ්‍යයි. ලම්ප් රයිස් පිළියෙළ කිරීමේ දැනුම සහිත අයට ප්‍රමුඛතාව හිමිවේ. කරුණාකර අමතන්න. 072-7090925.
052114