
වෘත්තීය හා උපදේශන සේවා
ගිණුම්, විගණන, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය, ව්‍යාපෘති වාර්තා, මූල්‍ය උපදේශන, බදු කටයුතු. 077-6705281.
044622
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම ආයතනයකට අලෙවි කළමනාකරුවන් බඳවාගැනේ. කොළඹ අවටින් වැටුප් කොමිස් මෝටර් රථ රක්‍ෂණාවරණ හිමිය. අමතන්න. 077-3928246, 071-6226578, 077-7697622, 071-8144320, 071-4895429, 011-4201539.
046121
ඇබෑර්තු - ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්
වැලිවේරිය ප්‍රදේශයේ ඇඳුම් මැසීමේ ආයතනයකට රෙදි කැපීමේ සිට මසා නිමකරනතෙක් කටයුතු කිරීමට දක්ෂ අයෙකු අවශ්‍ය කර තිබේ. ඇඳුම් මැසීමට දක්ෂ ළමුන්ද අවශ්‍ය කර තිබේ. 0717588805, 0777588805.
049181
ඇබෑර්තු - හෝටල් / බේකරි
කේටරින් ආයතනයකට දේශීය චයිනිස් පළපුරුදු අරක්කැමියෙකු අවශ්‍යයි. ඉහළ වැටුප්. 0718113953, 0774672001 බත්තරමුල්ල.
048443
මොරටුවේ රෙස්ටුරන්ට් එකකට වසරක පළපුරුදු ඉංග්‍රීසි දැනුමැති ගිණුම් ලිපිකාරිනී සහ චෙෆ් (commi I) පේස්ට්‍රි කුක් කැෂියර් ගැහැණු පිරිමි අවශ්‍යයි. 0767233898.
050140