
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ ප්‍රදේශයේ ඉඩම මිලදීගැනීමට හා විකිණීමට අමතන්න. මොහොමඩ් (ඉඩම් බ්‍රෝකර්) 077-6502878.
050009
නිවසක් විකිණීමට ඇත. කොටිකාවත්ත, වීරමල් මාවත, 15/53, ප්‍රධාන පාර, නිවස සහිත පර්චස් 10 ඉඩම. අමතන්න. 0716175324, 0779646181.
047501
බොරලැස්ගමුව අවු. 25 ක නිවස වහාම විකිණීමට. ඉඩමේ වටිනාකමට නිහඬ අතුරු මාර්ගයක පිහිටි හතරැස් පර්චස් 9.25 ක බිම් කොටස අඩි 11 ප්‍රවේශ මාර්ගය. හන්දියට මී. 600. දෙහිවල පාරට මී. 200 (119 බස් මාර්ගය) නිදන කාමර 3 + නාන කාමර 1 සාලය, කෑම කාමරය, ටී ලොබි, මුළුතැන්ගෙය සේවක කාමරය + නාන කාමරය, උද්‍යානය හා වාහන 1ක් සඳහා නැවතීමේ පහසුකම් පිරිසිදු ඔප්පු අයිතිකරුවන් වෙනත් ප්‍රදේශයකට. අ) කඩාදමා ඉදිකිරීමට හෝ ආ) නවීකරණය කොට පදිංචිවීමට සුදුසුයි. රු.මි. 16.5 0777330333, බ්‍රෝකර්වරු අනවශ්‍යයයි.
044707
බොරලැස්ගමුව හන්දියේ තැපැල් කාර්යාලය Telecom අසල 120 පිළියන්දල පාරේ කාමර 2, නාන කාමර 2, පැන්ට්‍රි සාලය, නළ ජලය හා ළිඳ පර්චස් 3.6 කුඩා ALTO වාහනය නැවතීමේ පහසුකම් වහාම විකිණීමට. ලක්‍ෂ 98 මිල ගණන් කතාකරගත හැක. 0777202703, 0779819951.
048602
මාලබේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත පර්චස් 9.60 අගනා ඉඩම විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට මීටර් 450 පර්චසය ලක්ෂ 12 වැඩිම ඉල්ලුමට. ටෙලිෆෝන්. 0777-422632.
044341
මොරටුව කොරළවැල්ලේ පර්. 32 ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට. මොරටුවට විනාඩි 5 යි. වැදගත් පරිසරයකි. 0774495187.
050143
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
මීගමුව නගරයට ආසන්නව පර්චස් 17 ක අනගි ඉඩමක් සමග කාමර 4 කින් යුත් තරමක් පැරණි නිවසක් විකිණීමට ඇත. ජලය / විදුලිය සහිතයි. පර්චස් එකක් ලක්‍ෂ 3.8 හෝ ආසන්න මිලට. ටෙලි. 0771976064.
049222
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර නගරයට 2 සැතපුම් කටුකුරුන්ද කළමුල්ල ගාලුපාරට 80m නළ ජලය විදුලිය සහිත නිවස සමග පර්චස් 14 ක ඉඩම විකිණීමට. ටෙලි. 0712-848378.
047968
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ නිවාස 2 ක් සහිත අක්කර 4 කින් යුත් ඉඩම විකිණීමට. නිවාඩු නිකේතනයකට, ගොවිපලකට භාවනා මධ්‍යස්ථානයකට, සුදුසු ස්ථානයකි. බ්‍රෝකර්වරු අවශ්‍ය නැත. 0757633926, 0713930053.
048177
ගේදොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය
අනුරාධපුර II වන පියවර නිවසක්ද සහිත පර්චස් 44 ඉඩම ඉක්මනින් විකිණීමට. නගරයට සහ කූබිච්චන්කුලම වැවට ඉතා ආසන්නයි. පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසුයි. (අමතර පර්චස් 20 රිසර්වේෂන් කොටසක් නොමිලේ) 077-8387760.
048955
ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව මන්හන්දියට යාබදව අහංගම පාරේ පර්චස් 120 ඉඩම් ඉක්මණින් විකිණීමට ඇත. විමසීම් : 0715529668.
049298
ගාල්ල රිච්මන්ඩ් තට්ටු නිවාසයේ කාමර 3 බාත්රූම් 2 නිවසක් විකිණීමට. 7 වැනි මහල, පැය 24 ආරක්ෂාව. 0777837425, 0777742771.
048604
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
නිවසක් කුලියට දීමට ඇත. රන්සිරි උයන, කොරතොට, කඩුවෙල. කාමර 2, විශාල සාලය, ඇටෑච් බාත්රූම්. විමසීම් : 0777530124, 0778566650.
048486
නුගේගෙඩ පාගොඩ කාමර 2 ටයිල් කළ පොළොව නුගේගොඩ නගරය ආසන්නයේ කාගිල්ස් සුපිරි වෙළඳසැල සහ 163, බස් නැවතුමට ඇවිද යන දුර. කුඩා කාරයකට පාකින් සේවක වැසිකිළිය වෙනම ඇතුල්වීම සහ විදුලිය කුඩා පවුලකට කදිමයි. දු.ක. 0718248284
050014
මාලඹේ අරංගල නවීන නිවසක් තනි නිවසක් ලෙස හෝ වෙන වෙනම නිවාස දෙකක් ලෙස කුලියට දීමට ඇත. දු.ක. 071-4451635, 0777-889878.
048148
රැකියාවේ නියුතු මහතෙකුට පිටතින් ඇතුල්විය හැකි කාමරයක් කුලියට. පන්නිපිටිය අරලිය උයනෙන්. විමසීම්. 0112846103, 0764179951.
049948
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කොළඹ නුවර පාරට නුදුරින් ඉඹුල්ගොඩ වැදගත් නිවසක පහසුකම් සහිත සුරක්‍ෂිත කාමර 4 ක උඩුමහලක් හා ඇනෙක්සියක් කාමර වශයෙන් හෝ සම්පූර්ණයෙන් කුලියට දීමට ඇත. 0332263489, 0701415047.
048417
ගේ දොර ඉඩකඩම් උවමනායි
මොරටුව කටුබැද්ද ප්‍රදේශයෙන් පදිංචියට ඉතා සුදුසු පර්චස් 8-10 නිවසක් අවශ්‍යයි. විමසීම් : 0777260853.
050145