
වාත්තීය හා උපදේශන සේවා
ගිණුම්, විගණන, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය, ව්‍යාපෘති වාර්තා, මූල්‍ය උපදේශන, බදු කටයුතු. 077-6705281.
044622
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ප්‍රමුඛතම ආයතනයකට අලෙවි කළමනාකරුවන් බඳවාගැනේ. කොළඹ අවටින් වැටුප් කොමිස් මෝටර් රථ රක්‍ෂණාවරණ හිමිය. අමතන්න. 077-3928246, 071-6226578, 077-7697622, 071-8144320, 071-4895429, 011-4201539.
046121
ඇබෑර්තු මුද්‍රණ
මුද්‍රණ කර්මාන්තය - ආධුනික මුද්‍රණ ශිල්පීන් (නවීන Machine සඳහා) අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. (අ.පො.ස. / සා. පෙළ දක්වා උගත් අය විශේෂයි) දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10, (කොළඹ ආනන්ද විදුහල අසල. 0714945859)
046595
මුද්‍රණ කර්මාන්තය - කාන්තා හා පිරිමි Finishing වැඩ සඳහා පුහුණු හෝ නුපුහුණු අය අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල ප.ව. 3.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල 0714945859)
046594
ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට රු. 140 මුල සිට වැඩ භාරගනු ලැබේ. ව. අ. 3500/= අවශ්‍ය නම් වැඩ කරන ස්ථාන බැලිය හැක. අවුරුදු 20 අත්දැකීමක් ඇත. විමසීම් 0759153719
041134
ඇබෑර්තු විවිධ
ඔබගේ ස්ථිර ආදායම නැති වුනේද? මූල්‍යමය අස්ථාවරබවකට මුහුණපා සිටින්නේද? මූල්‍ය අංශයේ ප්‍රමුඛතම, සමාගමක් වන අප, නව කොරෝනා තත්ත්ව යටතේ සාර්ථකව වැඩ කරමින් සිටින අතර, ඉතා හොඳ සන්නිවේදන හැකියා සහිත ඔබ වැන්නවුන් අප සමාගම වෙත බඳවා ගැනීමට යුහුසුළුව වැඩ කරමින් සිටින්නෙමු. ඔබගේ පෙර ආදායම් තත්ව සමවන හා ඊට නොදෙවෙනි, එය අභිබවා යන මාසික ආදායමක් ලබා දෙමින්, ඔබ හා ශක්තිමත් ගමනක් යෑමට බලා සිටින්නෙමු. අමතන්න : 0712219939.
047277
රියදුරු සහයක - රියදුරු සහයක තනතුර සඳහා ඇබෑර්තු ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. (අවු. 40 ට අඩු) දසිස් ප්‍රින්ටර්ස් පුද්. සමාගම, නො. 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල - ටෙලි. 0714945859)
046592