
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය
අංක 105/10A ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14 තට්ටු 5 කින් සමන්විත නිවස විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. පර්චස් ලක්ෂ 5 යි. ආමර්වීදිය හන්දියට මීටර් 100 යි. සුලෙයිමන් රෝහල අසල. 0723453063.
047621
කහතුඩුව පර්චස් 8/8.5 බැගින් ඉඩම් කොටස් විකිණීමට. කැස්බෑව - හොරණ 120 බස් මාර්ගයට / කහතුඩුව අධිවේගී පිවිසුමට සමීපයෙන්. විදුලිය ජල නළ සහිත පිරිසිදු ඔප්පු. විමසීම් : 0775844209.
047714
දෙහිවල හිල් වීදියේ ජයවර්ධන පෙදෙස සියලු පහසුකම් සහිත වාසය කළ හැකි කාමර 3 ක, පර්චස් 14 ක තනි තට්ටුවේ නිවස ඉඩමේ වටිනාකමට විකිණීමට. පර්චසය ලක්ෂ 40 යි. මිල සාකච්ඡා කර ගත හැක. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. අමතන්න. 0775475867.
047403
නිවසක් විකිණීමට ඇත. කොටිකාවත්ත, වීරමල් මාවත, 15/53, ප්‍රධාන පාර, නිවස සහිත පර්චස් 10 ඉඩම. අමතන්න. 0716175324, 0779646181.
047501
බොරලැස්ගමුව අවු. 25 ක නිවස වහාම විකිණීමට. ඉඩමේ වටිනාකමට නිහඬ අතුරු මාර්ගයක පිහිටි හතරැස් පර්චස් 9.25 ක බිම් කොටස අඩි 11 ප්‍රවේශ මාර්ගය. හන්දියට මී. 600. දෙහිවල පාරට මී. 200 (119 බස් මාර්ගය) නිදන කාමර 3 + නාන කාමර 1 සාලය, කෑම කාමරය, ටී ලොබි, මුළුතැන්ගෙය සේවක කාමරය + නාන කාමරය, උද්‍යානය හා වාහන 1ක් සඳහා නැවතීමේ පහසුකම් පිරිසිදු ඔප්පු අයිතිකරුවන් වෙනත් ප්‍රදේශයකට. අ) කඩාදමා ඉදිකිරීමට හෝ ආ) නවීකරණය කොට පදිංචිවීමට සුදුසුයි. රු.මි. 16.5 0777330333, බ්‍රෝකර්වරු අනවශ්‍යයයි.
044707
මාලබේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත පර්චස් 9.60 අගනා ඉඩම විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට මීටර් 450 පර්චසය ලක්ෂ 12 වැඩිම ඉල්ලුමට. ටෙලිෆෝන්. 0777-422632.
044341
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය
කඳාන නැදුරුපිටිය සෙ. සෙබස්තියන් පල්ලියට ආසන්නව පර්චස් 58.4 ක ඉඩමක් අංගසම්පූර්ණ ගෙවල් 2 ක් සමග විකිණීමට ඇත. T.P. 0767585213.
047251
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල කරඩුපන නුවර පාරට කි. මී. 2 පර්. 88 සංචාරක ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි. Zoo, N/ School ළඟම 65000/=. 0718776561
047595
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල - ගාල්ල නගරයේ රිච්ඩ්මන් විදුහල ආසන්නයේ සියලුම නාගරික පහසුකම් සහිත බෝපෙ අති සුන්දර ආරක්ෂිත පරිසරයක පදිංචියට නේවාසික බිම් කොටස් ඉඩමේදී වෙන්කර ගත හැක. සෑම බිම් කොටසකටම පානීය, නළජලය, තෙකලා විදුලිය අඩි 20 පළල් පාර සහ ජලය බැසයාමට කොන්ක්‍රීට් කානු පද්ධතිය ඇත. විමසීම් : 077-5465009.
047255
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
අතුරුගිරිය මිලේනියම් සිටි හී නිදන කාමර 3 යි, සියලු පහසුකම් සහිත ඕකිඩ් වර්ගයේ නිවසක් කුලියට දීමට තිබේ. ආරක්ෂක සේවයක්ද සහිතය. අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමට 2 km කි. මාලබේ සියලුම විශේවවිද්‍යාල වලට පහසුවෙන් යාහැක. කුලිය රු. 30000 යි. අත්තිකාරම් මාස 6 යි. නො. 595, කලාප - 2, මිලේනියම් සිටි, ඔරුවල, අතුරුගිරිය. 0714415742, 0714202793.
046921
කොට්ටාව බාලිකා නිවාස පාරේ දෙමහල් නිවසේ පහත මාලය කුලියට. කාමර 3 ක් විශාල සාලය, ඇටෑච් බාත්රූම් වාහන ගාල් කළ හැකි මිදුල විමසීම් 0713009999
046341
නුගේගොඩ, දෙල්කඳ, හයිලෙවල් පාරට, විනාඩි 2 දුර, මෑතදී මුළුමනින්ම නවීකරණය කළ, සම්පූර්ණයෙන්ම ටයිල් අතුරන ලද, නිදන කාමර 3, විශාල විසිත්ත කාමර, කෑම කන කාමර, පැන්ට්‍රිය, යාබද නාන කාමර, සේවක ටොයිලට් 2, රිය ගාල් කිරීමේ ඉඩකඩ සහිත, නිවස, කුලියට දීමට ඇත. දුරකථන 077-2710476.
046107
මාලබේ මහරගම බස් මාර්ගයේ අරංගල නගරයට නුදුරින් නවීන කාමර 2 යි, බාත්රූම් 2, ගරාජ සහ CCTV සමග නිවස කුලියට. 0761228218, 0766808218.
046931
රාජගිරිය මාදින්නාගොඩ පාරේ කාමර 02 ක් සහිත උඩුමහල් ඇනෙක්සිය කුලියට දීමට ඇත. මාසිකව රු. 35,000/-. දු.ක. 077-4030945, 071-7638178.
046156
වැල්ලවත්ත මැනි පෙදෙසේ කාමර 03 ක නිවස කුලියට (රු. 70,000/-) දෙහිවල කව්ඩාන පාර, නිවස කුලියට. (රු. 20,000/-) T.P. 077-4247531.
044788