
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කොළඹ ඉංගිරිය පාරට මුහුණලා, පාදුක්ක ප්‍රදේශයේ දැනට පවත්වාගෙන යන නිවාඩු නිකේතනය වහාම විකිණීමට. උත්සව ශාලාව, වෙඩින් කාමර, අලුතෙන් සාදාගෙන යනු ඇත. 071 8026190, 071 3397307
042850
ව්‍යාපාරික ස්ථාන කුලියට/බද්දට
නුගේගොඩ ප්‍රදේශයේ වසර 25 ක් පවත්වාගෙන ගිය. 'කමියුනිකේෂන්' (පොත්හලක්) කුලියට / බද්දට දීමට තිබේ. 0762806106.
044894
රාජගිරිය කාමර 06 නාන කාමර තුනයි බැල්කනි 02 විශාල සාලය කෑම කාමරය සේවකයින්ට පහසුකම් සහිත දෙමහල් නිවස රාජගිරියේ සිට නාවල පාරේ මීටර් 500 නාවල පාරේ සිට මීටර් 50 ඇතුලත පිහිටා ඇත. අඩි 30 පළල පාරේ වාහන 10 කට වඩා ගාල් කළ හැක. කාර්යාලයකට වඩා සුදුසුය. කුලිය රු. 125,000 එකඟතාවයෙන් තීරණය කළ හැක. 071-0789325, 0772995044, 078149041.
044945