
රැකී රක්ෂා සේවා
රැකියා අපේක්ෂකයෙකු නම්, ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කළ, විශ්‍රාමික අමතර ආදායමක් බලාපොරොත්තු වන, වේගයෙන් වෘත්තීය වර්ධනයක් අවශ්‍යය වත්මන් රැකියාවෙන් සෑහීමකට පත් නොවූ, කොමිස් ව්‍යසනයෙන් ආදායම් අහිමි වූ, අ.පො.ස (සා.පෙ.) ගණිතය සමත් අයෙකු නම් අපි සොයන්නේ ඔබයි. කොළඹ අවට විශේෂයි. අමතන්න. 0750756692.044526
වෘත්තීය හා උපදේශක සේවා
ගිණුම්, විගණන, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය, ව්‍යාපෘති වාර්තා, මූල්‍ය උපදේශන, බදු කටයුතු. 077-6705281.044622
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
මනා ලෙස ස්ථාපිත සමූහ ව්‍යාපාරයකට ඔවුන්ගේ උපදේශකවරයාට ඉංග්‍රීසියෙන් වැඩ කිරීමට හැකියාව සහ පරිගණක සාක්ෂරතාවය සහිත කනිෂ්ඨ ලේකම් කෙනෙක් අවශ්‍යය. වැටුප 25,000/- සිට 30,000/-. දුරකථනය 0772969373 / careerke@gmail.com
045599
මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්ෂණයෙන් සිනෙමුතු නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධීකරණ නිලධාරිනියක් සහ සහායිකාවන් අවශ්‍යයි. වැටුප 40,000 - 50,000 අහාර, නවාතැන් සැපයේ. අවුරුදු 25-35 අතර සාමාන්‍යපෙළ සමත් මනා පෙනුමැති ඈත ප්‍රදේශවල නැවතිය හැකි තරුණියන් හැඳුනුම්පත සමග පහත ඕනෑම ක්‍රමයකින් අයදුම් කරන්න. 5/2A, මලලසේකර පෙදෙස, කොළඹ 07. Email : cinemuthucreations@gmail.com whatsapp 0777705448 Interview whatsapp මගින්.
041343
සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති අයකු කාර්යාල කටයුතු සඳහා අවශ්‍යයි. Auto CAD දැනුමක් ඇති නම් විශේෂයෙන් සලකා බලනු ලැබේ. කැස්බෑව 0761625247, 0714425247
045873
ඇබෑර්තු කාර්මික
දෙල්ගොඩ වැඩපලකට එක්ස්කවේටර් සහ ලෝඩර් යන දෙකම කළහැකි ඔපරේටර්වරයෙකු අවශ්‍යයි. අයදුම්කරුට අවම වශයෙන් අවුරුදු 5 ක පළපුරුද්දක් තිබිය යුතුය. 076-3619232.
044367
දෙල්ගොඩ වැඩපලකට වෑල්ඩින් කරුවෙකු අවශ්‍යයි. අයදුම්කරුට අවම වශයෙන් අවුරුදු 5 ක පළපුරුද්දක් තිබිය යුතුය. 076-3619232.
044369
ඇබෑර්තු මුද්‍රණ
කොරුගේටඩ් ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා. පන්නිල (වැලිපැන්නට ආසන්න) කොරුගේටඩ් නිෂ්පාදනායතනයකට මනා පළපුරුද්දක් හා හැකියාවන් ඇති චයිනීස් ප්ලේටන් ඔපරේටර්වරුන් වහාම බඳවා ගැනේ. ආකර්ෂණීය වැටුප් හා දීමනා. අමතන්න. 0774-440921.
044476
ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට රු. 140 මුල සිට වැඩ භාරගනු ලැබේ. ව. අ. 3500/= අවශ්‍ය නම් වැඩ කරන ස්ථාන බැලිය හැක. අවුරුදු 20 අත්දැකීමක් ඇත. විමසීම් 0759153719
041134
ඇබෑර්තු අධ්‍යාපන
උපාධිධාරී / ඩිප්ලෝමාධාරී දක්ෂ චිත්‍ර ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව. 0112578090 / 0112578520.
037375
ක්‍රීඩා ගුරුවරයෙක් වහාම අවශ්‍යයි. විමසන්න. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව. 0112578090 / 0112578520.
037373
ඇබෑර්තු ගෘහසේවය
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආසන්න නිවසක නැවතී සිට සේවය කිරීමට මැදිවියේ කාන්තාවක් අවශ්‍ය කර තිබේ. සිත්ගන්නා සුළු වැටුප් හා දීමනා. අමතන්න. 0777315509.
044512
ශිෂ්‍ය නේවාසිගාරයට කරුණාවන්ත මවක් අවශ්‍යයි. (විශ්‍රාමලත් ගුරුවරියක් නම් වඩාත් හොඳයි) විමසන්න. 0112578090 / 0112578520.
037370