
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි ගුරුවරයෙක් නිවසට පැමිණ සහ On Line මගින් ඉංග්‍රීසි භාෂාව සාහිත්‍ය විද්‍යාව ගණිතය උගන්වයි. පිලිප් පර්ඩිනන්ස්. 0777622834
039247
ඉංග්‍රීසි තනි හෝ කණ්ඩායම් පන්ති සියලුම ව්‍යාකරණ මුල සිට සරලව. පාසැල් පෙළ පොත පසුගිය වාර විභාග ප්‍රශ්න සාකච්ඡාව සා.පෙළ සීඝ්‍ර පුනරීක්ෂණ Online Classes සඳහාද පහසුකම් ඇත. නුගේගොඩ, කැස්බෑව, මාලඹේ අවට විමසීම්. 076-4313781.
041849
පොත් සහ සඟරා
ලොව සරළම ගුණන වගුව ශ්‍රී ලංකා ක්‍රමය, පොත දොරට වැඩීම, දරුවන් මිලියන ගානක් ගණිතය අසමත් වීමෙන් බේරාගත්, තාක්ෂණ විද්‍යාගාර දහසක් සෑදු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ගණිත සංගමය 2893798.
042461
ශ්‍රී ලංකාවේ ප්‍රථම දෙමළ ළමා නාට්‍ය පොත දොරට වැඩීම රාජ්‍ය දෙමළ ළමා නාට්‍ය උළෙල 2011 දී ජනාධිපතිතුමා මගින් ලබා ගැනීමට පුරෝගාමී වූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, කලෛචෙල්වම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් - දෙමළ නාට්‍ය සංගමය. 2893798. වාසුදේව නානායක්කාර, කලෛචෙල්වම්.
042473
ආහාරපාන සහ කෑම සැපයීම
ඉතාම රසවත් ගුලාබ් ජමුන් එකක් රු. 35/- යි. ගෙනවිත් භාරදෙනු ලැබේ. සැකියා ගෆූර් මිය.0774042331. 34, හේන පාර, ගල්කිස්ස.
042437