
වෘත්තීය හා උපදේශක සේවා
සියලුම ගිණුම් කටයුතු බදු කටයුතු, සමාගම් ලියාපදිංචිය, ලේකම් කටයුතු, ICTAD ලියාපදිංචිය, අනෙක් සියලුම ලියාපදිංචි කිරීම්, ව්‍යාපෘති වාර්තා, වැටුප් සැකසීම සම්බන්ධ කටයුතු අප විසින් කරදෙනු ලැබේ. විමසීම් ස්පෙක්ට්‍රා කන්ස්ල්ටන්ට් 0767816368, 0714034436
035680
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්ෂණයෙන් සිනෙමුතු නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධීකරණ නිලධාරිනියක් සහ සහායිකාවන් අවශ්‍යයි. වැටුප 40,000 - 50,000 අහාර, නවාතැන් සැපයේ. අවුරුදු 25-35 අතර සාමාන්‍යපෙළ සමත් මනා පෙනුමැති ඈත ප්‍රදේශවල නැවතිය හැකි තරුණියන් හැඳුනුම්පත සමග පහත ඕනෑම ක්‍රමයකින් අයදුම් කරන්න. 5/2A, මලලසේකර පෙදෙස, කොළඹ 07. Email : cinemuthucreations@gmail.com whatsapp 0777705448 Interview whatsapp මගින්.
041343
ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට රු. 140 මුල සිට වැඩ භාරගනු ලැබේ. ව. අ. 3500/= අවශ්‍ය නම් වැඩ කරන ස්ථාන බැලිය හැක. අවුරුදු 20 අත්දැකීමක් ඇත. විමසීම් 0759153719
041134
ඇබෑර්තු අධ්‍යාපන
උපාධිධාරී / ඩිප්ලෝමාධාරී දක්ෂ චිත්‍ර ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව. 0112578090 / 0112578520.
037375
ක්‍රීඩා ගුරුවරයෙක් වහාම අවශ්‍යයි. විමසන්න. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය, මුල්ලේරියාව. 0112578090 / 0112578520.
037373
ඇබෑර්තු රියදුරු
අප ආයතනයට බර වාහන බලපත්‍ර සහිත රියදුරෙකු අවශ්‍ය කර තිබේ. අමතන්න. 0112905229, 0714991317, 0777630151.
042019
ඇබෑර්තු ගෘහසේවය
ශිෂ්‍ය නේවාසිගාරයට කරුණාවන්ත මවක් අවශ්‍යයි. (විශ්‍රාමලත් ගුරුවරියක් නම් වඩාත් හොඳයි) විමසන්න. 0112578090 / 0112578520.
037370