රැකි රක්ෂා | සිළුමිණ

රැකි රක්ෂා

රැකී රක්ෂා සේවා

allround.lk Home Repairing Service. ඔබගේ නිවස හෝ ආයතනය අලුත්වැඩියා කිරීමට අවශ්‍යද? නිවාස හා ආයතන අලුත්වැඩියා කිරීමේ වෘත්තිකයකු වන allround.lk Houme Repairing Service ආයතනය හා සම්බන්ධ වන්න. සියලුම අලුත්වැඩියා හා ඉදිකිරීම් කටයුතු එකම තැනින්,​ එක් දුරකථන ඇමතුමකින් ඔබේ නිවසට හෝ ආයතනයට ලබා ගත හැකි අතර,​ විශ්වාසනීය හා වගකීම් කාලයක් සහිතව ඔබගේ මුදල් හා කාලය ඉතිරි කරගෙන උසස් ප්‍රමිතියේ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. 0113111110,​ 0715686868
038538

වෘත්තීය හා උපදේශක සේවා

සියලුම ගිණුම් කටයුතු බදු කටයුතු,​ සමාගම් ලියාපදිංචිය,​ ලේකම් කටයුතු,​ ICTAD ලියාපදිංචිය,​ අනෙක් සියලුම ලියාපදිංචි කිරීම්,​ ව්‍යාපෘති වාර්තා,​ වැටුප් සැකසීම සම්බන්ධ කටයුතු අප විසින් කරදෙනු ලැබේ. විමසීම් ස්පෙක්ට්‍රා කන්ස්ල්ටන්ට් 0767816368,​ 0714034436
035680

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

0112-746891 පන්නිපිටියේ ප්‍රසිද්ධ පරිගණක ආයතනයට කොම්පියුටර් හාඩ්වෙයා දැනුම ඇති සේවක සේවිකාවන් සහ ටයිප්සෙටින් ග්‍රැපික්ඩිසයින් දන්නා අය අවශ්‍යයි. 0715-416813.
037247

ඇබෑර්තු රියදුරු

අවශ්‍යයි - බරවාහන රියදුරන් - 20' විවෘත ලොරි රථ හා 40' ට්‍රේලරය සහිත ප්‍රයිම්මූවර් රථ සඳහා පොලිස් වාර්තා අවශ්‍යය. 0773219980.
038045

ඇබෑර්තු විවිධ

රෙදි සේදීමට සහ මැදීමට හැකියාව ඇති අය ලොන්ඩ්‍රියකට අවශ්‍යව ඇත. පහත සඳහන් අංකයට අමතන්න. 0774641934.
038230

Comments