
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
රාජගිරිය නාවල පාර රාජගිරිය සිට නාවල පාරේ මී. 500 දුරින් වැලිකඩවත්ත ටෙරස් ව. අඩි 2500 දෙමහල් නිවස / ගොඩනැගිල්ල උඩුමහලේ කාමර 04 බිම් මහලේ කාර්යාල කාමර 02 නාන කාමර 03 රියැදුරු හෝ සේවක පහසුකම් නවීන මුළුතැන්ගෙය උඩුමහලේ ඉදිරිපස මිදුල් ජලටැංකි 02 සහිත උණුවතුර පහසුකම් අඩි 30 මාර්ග අයිතිය හා වාහන ගාල් කිරීම රජයේ සංස්ථා පෞද්ගලික ව්‍යාපාර හෝ පදිංචියට සුදුසුය. කුලිය රු. 125,000/-. සාකච්ඡාකර එකඟ විය හැක. 0772995044, 0718149041, 0772692413, 0710789325.
031459