
මහන යන්ත්‍ර - විකිණීම
වහාම විකිණීමට තිබේ. ඉතා උසස් තත්ත්වයේ. * බාර්ටෙක් මැෂිම (බ්‍රදර් වර්ගයේ) * සීකෝ හෙවි ඩියුටි මැෂිම (ඝනකම මැසීමට පුළුවන) * හීට් මැෂිම, * Sunstar මැෂින්. අමතන්න. 0778141673.
021962
අමතර ඉගැන්වීම (ටියුෂන්)
ඉංග්‍රීසි Spoken සුපිරි/ චතුර කථාව/ විභාග සහතික පත්‍ර පාඨමාලාව පාසල්ළමුන්ට/ වැඩිහිටියන්ට නිවසටම. චතුරවන්න වයස/දැනුම බාධාවක් නොවේ. උපරිම ලේසියි. හරිමග යන්න.විශ්වයම චතුරව/ සුපිරිව ජයගන්න අමතන්න. 0764316344. ඉංග්‍රීසි දැනුම ඇති අයට Spoken බැරි ඇයි? උගත් වෘත්තිකයින්ටචතුර කථාව බැරි ඇයි? VIP Rapid Course. 100% spoken 100%practical. පිටරට යන අයට/Migrants උසස් අධ්‍යාපනසිසුන්ට IELTS, Interview/ presentation,teaching ගෘහණියන්ට, ව්‍යාපාරිකයන්ට/ වෘත්තිකයින්ට කෙටිමකාලීනව අතිවිශිෂ්ඨ ප්‍රතිපල 0764316344
015096
ඉදුම් හිටුම්
මහරගම සියලු පහසුකම් සහිත වෛද්‍යවරයෙකුගේ නිවාසයට වැඩිහිටි කාන්තාවන් ඇතුළත් කරගනු ලැබේ. ප්‍රනීත ආහාර 070-1545165
023547
රාජගිරිය - කාමරයක් කුලියට දීමට තිබේ. පිරිමි ළමයෙක් සඳහා. දු.ක. 0776056181.
022535