සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

සංගීත භාන්ඩ පියානෝ විකිණීම

යමහා DUX යතුරු 80 ඕගනය,​ ජුලියන් බොක්ස් ගිටාර්,​ සැමික්,​ ලැබෝරේ ඇම්ප්ලිෆයර්,​ හෝම් ජිම් විකිණීමට. 0777-287576.
018084

 

අමරත ඉගැන්වීම් ටියුෂන්

අනර්ඝ ප්‍රතිඵල සහතික කෙරේ. කේම්බ්‍රිජ් එඩෙක්සෙල් සහ අපොස (උසස් පෙළ) IGCSE සහ සාමාන්‍ය පෙළ,​ රසායන විද්‍යාව,​ ජීව විද්‍යාව සහ විද්‍යා විෂයන්ගෙන් උසස් ප්‍රථිපල,​ අමතර ඉගැන්වීම්. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වසර 16 ක් (දහසයක්) උගන්වා පළපුරුදු ආචාර්යවරයෙකු විසින්. අමතන්න. 0779639911.
019175

ඉංග්‍රීසි Spoken සුපිරි/ චතුර කථාව/ විභාග සහතික පත්‍ර පාඨමාලාව පාසල්ළමුන්ට/ වැඩිහිටියන්ට නිවසටම. චතුරවන්න වයස/දැනුම බාධාවක් නොවේ. උපරිම ලේසියි. හරිමග යන්න.විශ්වයම චතුරව/ සුපිරිව ජයගන්න අමතන්න. 0764316344. ඉංග්‍රීසි දැනුම ඇති අයට Spoken බැරි ඇයි? උගත් වෘත්තිකයින්ටචතුර කථාව බැරි ඇයි? VIP Rapid Course. 100% spoken 100%practical. පිටරට යන අයට/Migrants උසස් අධ්‍යාපනසිසුන්ට IELTS, Interview/ presentation,teaching ගෘහණියන්ට, ව්‍යාපාරිකයන්ට/ වෘත්තිකයින්ට කෙටිමකාලීනව අතිවිශිෂ්ඨ ප්‍රතිපල 0764316344
015096

ජ්‍යොතිර්විද්‍යා පන්ති ඉංග්‍රීසි හා සිංහල දෙබසින්ම තනි හා කණ්ඩායම් පන්ති. විමසීම් : 0777584763.
021447

 

විවිධ විකිණිම

ඉරූ තේක්ක ලී සහ අලුත් පොලිෂ් නොකරපු ඇඳි පුටු 24 ක් විකිණීමට. 0773665548,​ 0715515926.
021389

ගෘහ භාණ්ඩ,​ සාරි,​ මෙට්ට,​ ෆ්ලෝරසන්ට් බල්බ්,​ මාළු ටැංකි,​ වයිෆයි සෙට්,​ 113/​19,​ කෝට්ටේ පාර,​ බොරැල්ල. 0772990622
020257

බේකරි සහ හොටෙල් භාණ්ඩ විකිණීමට තිබේ. ශවර්මා මැෂින්,​හොට් කබඩ්,​ Deep Frayer,​ ජූස් කූලර් අයිස් මෙෂින්,​ වන් සහ ඩො මික්සර් etc. 0721771688
020002

 

ඉඳුමි හිටුම් තිබේ 

පිළියන්දල නගරයට ආසන්න විශ්‍රාමික ගුරු මහත්මියකගේ නිවසක කාන්තා පක්ෂයේ අයෙකුට නවාතැන් පහසුකම් ඇත. කෙටි කාලීනයි. සියලු පහසුකම් ඇත. විමසන්න. 0718289120
021440

 

යාබද නාන කාමරය සහිත කාමරයක් රැකියාවැති කාන්තාවක් හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් සඳහා ඇත. රුපියල් 12,​500/​= හැව්ලොක් පාර,​ කොළඹ 06. 0717440346
019514

Comments