
රැකීරක්ෂා සේවා
Bellboy.lk APP එකෙන් ඔබගේ හැකියාවට රැකියාවක් ජලනළ, විදුලි කාර්මිකයන් පින්තාරුකරුවන් උපකරණ අලුත්වැඩියා කරන්නන්, ටයිල් මේසන් ඇතුලු රැකියා රැසක්. 0757899288 අගාස් 0771974535 ශාන් (කොළඹ, ගම්පහ, නුවර, කළුතර.)
021150
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ඔබ වයස 30 - 45 අතර ගෘහනියක්ද? අමතර ආදයමක් ලැබීමට කැමති කොළඹ අවට ඔබට අනගි අවස්ථාවක්. අයදුම්පත් මාර්තු 14 පෙර. lppkumara@yahoo.com. 0714822832.
021151
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
අප ආයතනයට පරිගණක සාමාන්‍ය දැණුම ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි. අධ්‍යාපන සුදුසුකම් සාමාන්‍ය පෙළ දක්වා. අවුරුදු විසිපහට (25) අඩු (සෙත්සිරි මියුසික් සෙන්ටර්, මල්වත්ත පාර, කොළඹ 11). විමසන්න. 071-8175007, 0759175007, 0112344309.
017779
ඇබෑර්තු රියදුරු
පෞද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂක සඳහා සුඛෝපභෝගී වාහන එළවා පළපුරුදු වයස 45-55 අතර රියදුරකු දෙහිවල අවටින් සොයයි. 0777342414.
019839
ඇබෑර්ත විවිධ
කාර්යාල සහකාර, ග්‍රැෆික් ගිණුම්කරණ පිළිබඳ දැනුම වාසිදායක වේ. වයස අවු. 40 ට අඩු, පාසල් හැර යන්නන් හටද අයදුම් කළ හැකිය. 30,000/= 0714290835 බොරලැස්ගමුව.
020388