නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගොඩනැගිලි ඉදිකිරිම්

අගනා ෆ්ලයිවුඩ් සැටලිම යොදා කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 470/​= සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග. H.P. කන්ස්ට්‍රක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට,​ 0725337562,​ 0756206185
018477

අඩුම මිලට නවීන නිවාස,​ ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිකරන්නෙමු. මුදලින් 25% සහ ඉතිරිය ගෙවීමේ ක්‍රමයට. අප ඉදිකළ නිවාස පරීක්ෂා කිරීමට සැලැස්වීම,​ අපගේ ගනුදෙනුකරුවන්ට නවීන නිවාස සැලසුම් ඇතුලු සේවාවන් 10 නොමිලේ. SMA Constructions and Engineering 076-2130711,​ 0711660711
021402

 

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොලොන්නාව මීතොටමුල්ල හි ඇති පර්චස් 13.1 ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත. දු.ක. 071-8589961.
021298

කොළඹ 06,​ පාමංකඩ ව. අඩි 3374 ක,​ පර්චස් 15 ක පිහිටි නිවස,​ විකිණීමට අමතන්න. 0718564071 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
020368

ජාත්‍යන්තර පාසලට නුදුරින් ඇල්විටිගල මාවත බොරැල්ල කොළඹ 08 පර්චස් පහක අඩක් නිමකළ දෙමහල් නිවසක් විකිණීමට විමසීම් 0774049330 (0779451128)
021223

නාවල කොස්වත්ත ඩිමෙල්වත්ත පාරේ පර්චස් 6.5 ක ඉඩම සහ 2 වන ඉඩම පර්චස් 8.5 වහාම අත්පිට මුදලට පමණක් විකිණේ. පර්චසය මිලියන 2.9 විමසීම්. 0714426684 /​ 0777139056 හෝ +61478163242.
021383

නුගේගොඩ බොරලැස්ගමුව නගරයන්ට සීමා වූ රත්තනපිටිය වැවට මුහුණලා නිදන කාමරය පැන්ට්‍රිය නාන කාමර බැල්කනි සහිත සුඛෝපභෝගී තට්ටු නිවාස දෙකක් වහාම විකිණේ. කේටි 1 1/​2 ක් පමණි. නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ විදුලි උපකරණ වායු සමීකරණ උණුවතුර සහ ටයිල් සහිත කාපට් කරන ලද පොළොව වර්ග අඩි 1500 කි. ආරක්ෂිත ප්‍රදේශයකි. ටෙලි. 0112824174,​ 0766109134,​ 0769663880
019875

පාර්ලිමේන්තුවට සැ. 3 යි. හෝකන්දර ශාන්ත කැතරින් වත්තේ පර්. 22 - 32 වෙන් වෙන් වශයෙන් හෝ සම්පූර්ණයෙන් විකුණමි. 011-2766771,​ 0777068265.
021329

බෝකුන්දර පර්චස් 6.4 නිවසක් සහිත ඉඩම,​ විකිණීමට වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0758750358 ඉරේෂා.
020408

මහරගම කටුවාවල ගාඩන්ස් වලින් හැරීයන කටුවාවල පාරේ පර්චස් 19.1 ඉඩම විකිණීමට තිබේ. විමසීම් : 071-3667717.
021319

රත්මලාන කටුකුරුඳුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
020104

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල පර්. 8.2 ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉතාමත් ඉක්මණින් විකිණේ. 0773693180
017300

හෝමාගම මවුන්ට් ක්ලිෆට් නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට දීමට. 0762830874.
020105

120 කොළඹ හොරණ ප්‍රධාන බස් පාරට 500m දුරින් පර් 10.5 හා පර්. 12.37 ඉඩම් 02 ක් ඉක්මණින් විකිණීමට ඇත. (වෙල් යායකට මුහුණලා). 0763535777.
021139

 

  

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කටුනායක - මිනුවන්ගොඩ ප්‍රධාන පාරට මායිම්ව "සෙරන්ඩිබ්" නිවාස ව්‍යාපෘතියේ සියලු පහසුකම් සහිත පර්චස් 13 විකිණීමට. ගුවන්තොටුපළට විනාඩි 5 යි. 076-4838285.
021322

කඩවත ගෝනහේන ප්‍රදේශයෙන් කඩවත අධිවේගී පිවිසුමට 3 k.m. නුදුරින් පර්චස් 24 ක වෙල්යායට මුහුණලා ඇති අගනා ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. - 0777889486.
020338

කැලණි ගඟට මායිම්ව පර්චස් 10 ක ඉඩමක් විකිණීමට තිබේ. පර්චස් 1 - ලක්ෂ 3 යි. පිරිසිදු ඔප්පු. බැලීමට උදෑසන 10.30 සිට 12.30 සහ සවස 3.30 සිට 5.30 දක්වා. ශාන් : 0777607773,​ 0763149490 අනිෂා : 0763563056,​ 0787584572.
021099

නුවර පාරේ,​ කිරිල්ලවල මංසන්ධියට මීටර් 20 ක් දුරින් පර්. 20 ක් විකිණීමට. 0776505399.
021173

වත්තල මාබෝලේ පර්චස් 60 ක ඉඩමක් විකිණීමට. පර්චස් 1 ක් - ලක්ෂ 5 1/​2 යි. ප්‍රධාන මීගමු මාර්ගයට මීටර් 800 යි. තාර පාරට මුහුණලා. දැනට ව්‍යාපාරයක් කර ගෙන යන ස්ථානයකි. පර්චස් 30 ක් වුවත් ගත හැකිය. පිරිසිදු ඔප්පු. ලියනගේ. 0770596188.
021100

වත්තල,​ හැඳල නායකකන්ද පර්චස් 14 ව.අ. 2200 වටේ තාප්පය. අංග සම්පූර්ණ නිවස කාමර 03. නාන කාමර 2,​ සේවක වැසිකිළිය,​ විදුලි මීටර් 2,​ නල ජලය,​ ලිං ජලය,​ C.C.T.V. කැමරා,​ ජාත්‍යන්තර පාසැල්,​ ලයිසියම්,​ O.K.I.,​ හේමාස් රෝහල,​ සුපර් මාර්කට්,​ අධිවේගී මාර්ගයට සියල්ලටම K.M. 2 1/​2 දුරකි. නිවසටම තාර දැමූ 20' පාරකි. මිලියන 25. 0777346563,​ 0714327276.
019542

 

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

අක්කර 1,​ 1/​4 ප. 200 මහනුවරට දිගනට වික්ටෝරියා ජලාසයට,​ BOI කර්මාන්ත උද්‍යානයට ගොල්ෆ් ක්‍රීඩාංගනයට සමීපව,​ විදුලිය නළජලය කාපට් මාර්ග ආදී සියලු පහසුකම් සහිතව මහනුවරට විනාඩි 30 කි. ඕනෑම ව්‍යාපෘතියකට සුදුසුයි. 078-7335168.
013531

 

වැලිගම - නගර සභා සීමාව තුළ අධිවේගී මාර්ගයට මුහුණලා වර්ග අඩි 1250 ඉඩම විකිණීමට. ව්‍යාපාරයකට /​ කාර්යාලයකට /​ ස්ටෝරුවකට /​ නිවසකට සුදුසුයි. සියවසක පිරිසිදු ඔප්පු. වැඩිම ඉල්ලුමට. 0765333405
020576

 

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කටුබැද්ද ලක්‍ෂපතිය ටයිල් සහිත සම්පූර්ණ පහසුකම් ඇති පහත මාලයේ තනි නිවස කුලියට දීමට ඇත. 0762193693.
019690

පැපිලියාන නුගේගොඩ පාරේ සුනේත්‍රා මාවතේ කාමරයක්,​ හෝල් 1,​ පැන්ට්‍රිය,​ බාත්රූම් 1 ඇනෙක්සිය (වාහන නැවතුම් පහසුකම් සහිතයි.) 077-2016203.
021310

පිළියන්දල - මිරිස්වත්ත,​ ගැඩඹුවාන පාරේ,​ 120 කොළඹ - හොරණ පාරට 800m නුදුරින් පිහිටි කාමර 3,​ නාන කාමර 1 සහ ගරාජ් 1 සහිත අංගසම්පූර්ණ නිවස කුලියට දීමට ඇත. අමතන්න. 0777531584 (රොෂාන්)
019792

බොරලැස්ගමුව නගරය ආසන්නයෙන්ම ඇනෙක්ස් එක යුවලකට වඩාත් සුදුසුයි. වෙන්ව ඇති තනි උඩුමහල 0770229108
020077

මහරගම පිළියන්දල පාරේ නිවසක උඩුමහල කුලියට දීමට තිබේ. කාමර 3 යි. බාත්රූම් 2 යි. දු.ක. 077-2683424,​ 077-2605827.
021205

 

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

බියගම නිදහස් වෙළඳ කලාපයට යාබදව සියලුම ගෘහභාණ්ඩ සහිත පිටතින් ඇතුලුවිය හැකි යාබද නාන කාමර සහ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත කාමර කුලියට දීමට ඇත. රු. 10,​000/​-,​ 15,​000/​-. A/​C. අමතන්න. 0777797622,​ 0716335071.
019576

මහබාගේ බණ්ඩාරනායක මාවත,​ මීගමු පාරට මීටර් 50 අංගසම්පූර්ණ ඇනෙක්සිය නිදන කාමර 2 ,​ සාලය,​ කෑම කාමරය හා යාබද බාත්රූම් මසකට රු. 30,​000/​-. අත්තිකාරම් මාස හයයි. 077-4325956,​ 071-4480524.
020197

Comments