
සංගීත භාණ්ඩ / පියානෝ විකිණීම
යමහා DUX යතුරු 80 ඕගනය, ජුලියන් බොක්ස් ගිටාර්, සැමික්, ලැබෝරේ ඇම්ප්ලිෆයර්, හෝම් ජිම් විකිණීමට. 0777-287576.
018084
ඇඟළුම් / රෙදිපිළි
ඉතා අගනා අලුත්ම තත්ත්වයේ විසිතුරු පාවිච්චි කරන ලද ගැහැනු සහ පිරිමි ඇඳුම් ඉතා අඩු මිලට විකිණේ. විමසන්න. 2812765, 0718146659, 0770552840
017294
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අගනුවර 6 -11 ගණිතය තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති උපාධිධාරියෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ දිස්ත්‍රික්කය 0713652816
016707
ඉංග්‍රීසි Spoken සුපිරි/ චතුර කථාව/ විභාග සහතික පත්‍ර පාඨමාලාව පාසල්ළමුන්ට/ වැඩිහිටියන්ට නිවසටම. චතුරවන්න වයස/දැනුම බාධාවක් නොවේ. උපරිම ලේසියි. හරිමග යන්න.විශ්වයම චතුරව/ සුපිරිව ජයගන්න අමතන්න. 0764316344. ඉංග්‍රීසි දැනුම ඇති අයට Spoken බැරි ඇයි? උගත් වෘත්තිකයින්ටචතුර කථාව බැරි ඇයි? VIP Rapid Course. 100% spoken 100%practical. පිටරට යන අයට/Migrants උසස් අධ්‍යාපනසිසුන්ට IELTS, Interview/ presentation,teaching ගෘහණියන්ට, ව්‍යාපාරිකයන්ට/ වෘත්තිකයින්ට කෙටිමකාලීනව අතිවිශිෂ්ඨ ප්‍රතිපල 0764316344
015096
ගුරුවරයකු විසින් ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සඳහා උපකාරක පංති පවත්වයි. නිවසට පැමිණීම හා මාර්ගගත (ඔන්ලයින්) පංති. පිලිප් ෆර්ඩිනැන්ඩස් 0777622834.
011245
භූගෝල විද්‍යාව සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්ති වසර 25 ක උත්තර පත්‍ර පරීක්ෂක ජාතික පාසල් ගුරුවරියක විසින් පැවැත්වේ. විමසීම් 0753252577
016882