
ව්‍යාපාරික අවස්ථාවන්
ආසියාවේ රථ වාහන ආරක්ෂක උපාංග හා GPS තාක්ෂණයේ ප්‍රමුඛත්වය දරන බහු ජාතික සමාගමක ශ්‍රී ලාංකික බෙදාහැරීමේ ජාලයට ප්‍රාදේශීය බෙදා හරින්නන් පහත ප්‍රදේශවලට අවශ්‍ය කර තිබේ. (ගාල්ල, මාතර, කළුතර, කුරුණෑගල, නුවර, අවිස්සාවේල්ල, පුත්තලම, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, අනුරාධපුරය, පොළොන්නරුව) වැඩිදුර විමසීම් නාමල් වීරසිංහ 0701688770, නුවන් ආලෝක 0701688777
016877
විශේෂ වෙළඳ
මුරුංගා, වැල්පෙනෙල, ගොටුකොළ ඇතුළු වෙනත් පැළෑටිවල පිරිසිදු පවුඩර් වර්ග සහ තේ කට් වලින් සැපයිය හැකි ආයතනයන් සහ පුද්ගලයන් අවශ්‍යයි. දුරකථනය 071-4844441
015160
ව්‍යාපාරික ස්ථාන විකිණීම
නුවරඑළිය පර්චස් 12 ක ඉඩමක, සියලු පහසුකම් සහිත, නිදන කාමර 04 ක නිවස විකිණීමට. දැනට ගෙස්ට් හවුස් එකක් ලෙස පවති, නිරවුල් ඔප්පු, බ්‍රෝකර්වරු අනවශ්‍යයි. රු. මිලියන 25 යි. දු.ක. 0766450216.
017469
මීගමුව, A/C කාමර 07, ගෘහ භාණ්ඩ සහිත සංචාරක හෝටලය, කාමර 03 නිවස සමග, පර්චස් 28, ලක්ෂ 350. සාකච්ඡා කළ හැක. 0717508485, +61414335346 වට්ස්ඇප්.
018623
විකිණීමට - මාතර නගරයේ අනගි ව්‍යාපාරික දේපළක්. මාතර නගරයේ අනගාරික ධර්මපාල මාවතේ (බ්‍රෝඩ්වේ පාර) පිහිටි පර්චස් 7.77 ක ඉඩම සහ ගොඩනැගිල්ල විකිණීමට ඇත. (හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල සහ නන්ද හාඩ්වෙයාර් අතර) දළ වශයෙන් වර්ග අඩි 2,100 ක පමණ දළ වශයෙන් අඩි 25 ක මාර්ග මුහුණත. (සාප්පු 2) මුළු මුදල ලක්ෂ පන්සියයක් (500) අමතන්න. 0712-472472, 077-9797805. ඊමේල් : isfahanianver@gmail.com
017660
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
නුවරඑළිය සුඛෝපභෝගී බංගලාවක් දීර්ඝකාලීනව බදුදීමට. කාමර 5 යි. ඇටෑච් බාත්රූම්, වාහන 5 ක් සඳහා පාකිං, කළමනාකරුට සහ භාරකරුට වෙනම කාමර. නුවරඑළිය නගරයට කිලෝමීටර් 1 යි. ආයතනයකට නිවාඩු නිකේතනයකට වඩා සුදුසුයි. බ්‍රෝකර් අනවශ්‍යයි. මසකට ලක්ෂ 1/65. ආරක්ෂක තැන්පතු 6 මසක. සංශෝධිත මිල ගණන්. info@thebreezebungalows.com. 0783000027 - 0779239528.
018629
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
ජෙනරේටර්, 6KVA, ඩීසල්, ස්ටෙෆිල්" එක්සත් රාජධානියේ නිෂ්පාදිත, "යන්මාර්" ජපන් එන්ජිම, පැය 643 ක් භාවිතා කර ඇත. දිගු කාලයක් ක්‍රියාකරවිය හැක. රු. 235,000/-. 071-7508485.
018595