රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

දිවයින පුරා අලෙවි කටයුතු සඳහා පුහුණු නුපුහුණු අලෙවිකරුවන් (Sales Ref.) අවශ්‍යයි. අමතන්න. 0702002390.
018137

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

අප ආයතනයට පරිගණක සාමාන්‍ය දැණුම ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි. අධ්‍යාපන සුදුසුකම් සාමාන්‍ය පෙළ දක්වා. අවුරුදු විසිපහට (25) අඩු (සෙත්සිරි මියුසික් සෙන්ටර්,​ මල්වත්ත පාර,​ කොළඹ 11). විමසන්න. 071-8175007,​ 0759175007,​ 0112344309.
017779

ඇබෑර්තු කාර්මික

ඉක්මන් ඇබෑර්තු - පළමු පෙළේ වායුසමීකරණ සමාගමකට වායුසමීකරණ ශිල්පීන් අවශ්‍යයි. පළපුරුද්ද - අවුරුදු 3. ස්ප්ලිට් යන්ත්‍ර සම්බන්ධව - මසකට රුපියල් 50,​000/​- දක්වා. සෙන්ට්‍රල් ඒසී - මසකට රුපියල් 60,​000/​- දක්වා. ඉල්ලුම් කරන්න. මානව සම්පත් කළමනාකරු,​ බිල්ට් මෙක් සර්විසස් සමාගම. 193,​ වේරහැර,​ බොරලැස්ගමුව.
018609

රෝලර් ෂටර්,​ රෝලර් ඩෝ,​ ග්‍රීල් ගේට්ටු සහ පට්ටල් වැඩ දන්නා කාර්මිකයින් ඉතා ඉක්මණින් අප ආයතනයට අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කරගත හැක. 0112445332,​ 0114338782
016830

ඇබෑර්තු මුද්‍රණ

ප්‍රමුඛ පෙළේ මුද්‍රණ ආයතනයක කාර්යාලීය සේවය සඳහා උසස් පෙළ සමත් මානව සම්පත් සහායිකාවක්,​ පාරිභෝගික සේවා නිලධාරිනියක් සහ භාණ්ඩ පිටතට යැවීමට අධීක්ෂණ නිලධාරිනියක් අවශ්‍යයි. සතියේ දිනවල පැමිණෙන්න. පැරමවුන්ට් ප්‍රින්ට් පැක් (පෞද්.) සමාගම,​ නො.5,​ දේවාල පාර,​ පෙතියාගොඩ,​ කැලණිය.
017669

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

බියගම සියඹලාපේ මංසන්ධිය අසල පිහිටි නවීන පහසුකම්වලින් යුත් ඇඟළුම් කර්මාන්තශාලාවක පුහුණු මැෂින් ඔපරේටර්වරියන්,​ අයන් ඔපරේටර්වරුන්,​ හෙල්පර්වරියන් ඉක්මණින් බඳවා ගැනේ. 0767717763,​ 0766410008.
018638

ඇබෑර්තු රියදුරු

පිළියන්දල ප්‍රදේශයේ නිවසක ප්‍රසිද්ධ සමාගමක සමූහ කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු ළඟ සේවයට සැහැල්ලු වාහන පැදවිය හැකි වයස අවුරුදු 40 - 55 ත් අතර පිළියන්දල කැස්බෑව අවටින් රියදුරු මහත්මයකු අවශ්‍යයි. ආකර්ෂණීය වැටුපක් දුරකථන 0777754079
016933

රියදුරකු අවශ්‍යයි. පැමිණ විමසන්න. අංක 03,​ බාවා පෙදෙස,​ බොරැල්ල,​ කොළඹ 08. විමසන්න : 0777880051.
018196

ඇබෑර්තු හෝටල් / බේකරි

කටුගස්තොට, ආපන ශාලාවට ආහාර පිසීමට පුහුණු/ නුපුහුණු කාන්තාවන් බඳවා ගැනුලැබේ. 0777412449/ 0766313103
017298

පිළියන්දල නගරයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලකට කළමනාකරුවකු උවමනාකර තිබේ. සිත්ගන්නා සුළු වැටුප් සහ නවාතැන් පහසුකම් හා ආහාර පාන නොමිලේ. අමතන්න : දු.ක. 0112609034.
018237

ඇබෑර්තු විවිධ

පෑලියගොඩ නුවර පාර පිහිටි ඖෂධ හලකට සේවකයන් අවශ්‍යයි. අවම පළපුරුදු අවු: 2 වැඩි කාර්යාලීය ලිපිකරු සඳහාද විමසන්න. දු.ක. 0779400510.
017833

පිටකොටුව පිහිටි නිමි ඇඟලුම් විකුණන ආයතනයකට ගබඩා සහයකයෙකු අවශ්‍යයි. අ.පො.ස. සා.පෙළ දක්වා උගත් නිමි ඇඳුම් ගණන් කොට ලබාගැනීම ලොරියේ ඩිලිවරි යාම සහ අනෙකුත් රාජකාරියන් කිරීම සඳහා වයස අවුරුදු 21-50 අතර අමතන්න. 077-1076137.
017601

රැකීරක්‍ෂා උවමනායි

49,​ නවීන වාහන කොළඹ පළපුරුදු රියදුරෙකු,​ කොළඹ,​ කොළඹ අවටින් රියදුරු රැකියාවක් සොයයි. අමතන්න. 0717773601.
018081

Comments