නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

වාණිජමය වටිනාකමක් ඇති දේපළ

මොරටුව නගරයේ පර්චස් 10 ක ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට. තෙමහල් ගොඩනැගිල්ල 3 වන මහලේ නිවස මිලියන 70 සාකච්ඡා කළහැකිය. දු.ක. 076-9751843.
017879

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම යොදා කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 470/​= සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග. H.P. කන්ස්ට්‍රක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට,​ 0725337562,​ 0756206185
018477

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොටිකාවත්ත කාමර 2 ක් සහිත නිවසක් හා එක් කාමරයක් සහිත Annexe එකක් රාජගිරියට 5km Low Level ප්‍රධාන මාර්ගයට 1km කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව. සුරක්ෂිත පරිසරයක. රු. මිලියන 22 ක් හෝ ආසන්න මුදල. 077-3702670.
017686

දෙහිවල අත්තිඩිය ප්‍රධාන පාරේ පර්චස් 6 ඉඩමක් විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම් 0776385029
016688

පැපිලියාන නුගේගොඩ සහ දෙහිවල අතර මධ්‍යගතව පිහිටි වාස්තු විද්‍යාඥයෙකු සැළසුම් කළ දෙමහල් මනාව නඩත්තු කළ නවීන නිවස රූෆ් ගාඩ්න් යාබද නාන කාමර සහිත නිදන කාමර,​ සේවක කාමරය සහ වැසිකිළිය අගුළුදැමිය හැකි ද්විත්ව ගරාජය ඉතා වැදගත් පදිංචියට සුදුසු පරිසරය. මිල ගණන් භාරගැනේ. ජංගම 0712220032,​ ඊමේල් k​i​t​p​r​i​v​a​t​e​@​y​a​h​o​o​.​c​o​m​
011668

පොකුණුවිට පතිරාජ මාවතේ වනමී කන්ද පාමුල දර්ශනීය වෙල් යායට මායිම්ව පර්චස් 21 ඉඩම සහ බංගලාව,​ පරිසර හිතකාමී සොදුරු පරිසරය. වැඩිම ඉල්ලුමට. 120,​ බස්මාර්ගයට යාබදව. 0714033750,​ 0714033502.
017369

බොරැල්ල නගරයේ නිසංසල පරිසරයක ප. 12 ඉඩම සමග දෙමහල් නිවස වහාම විකිණීමට. ව.අ. 5000. 0777555849,​ 0714600077.
018645

බෝකුන්දර 120 බස් මාර්ගයේ අගනා පර්චස් 42.50 ඉඩම සහ නිවස වහාම විකිණේ. පර්චස 1 640,​000 බැගින්. 0762130711,​ 0776136100.
018301

මහරගම කටුවාවල ගාඩන්ස් වලින් හැරීයන කටුවාවල පාරේ පර්චස් 19 ඉඩම විකිණීමට තිබේ. විමසීම්. 0713-667717.
018585

මාලබේ නගර මධ්‍යයේ පිහිටි පර්චස් 13 1/​2 ක ඉඩම හා තනි තට්ටුවේ නිවස විකිණීමට ඇත. විමසන්න. 0117568204 හා 0763991865. මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
017647

මීගොඩ අඩක් නිමකළ නිවසක් සමග පර්. 20 ක් විකිණීමට. 0711321757.
014867

මොරටුව රාවතාවත්ත පළමු පටුමගේ නිදන කාමර 4 නාන කාමර 2 ක් ඇතුළු දෙමහල් නිවසේ වැඩිම ඉල්ලුමට /​ ගාලු පාරට මීටර් 150 /​ වේල්ස් කුමර විදුහලට මීටර් 150. 0773576115,​ 0773596129.
018171

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල පර්. 8.2 ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉතාමත් ඉක්මණින් විකිණේ. 0773693180
017300

හෝමාගම නියඳගල පාරේ මීටර් 800 ක් දුරින් (ප්‍රධාන පාරට) පිහිටි උඩතට්ටුව සම්පූර්ණයෙන්ම නිමකළ (ටයිල් යොදා) පහත මාලය උළුවසු සවිකළ නිවස විකිණීමට. නිවාස දෙකක් වශයෙන්ද පාවිච්චි කළ හැක. මිල ලක්‍ෂ 165 කි. දු.අංකය 071-8329245. t​r​a​n​j​i​t​h​k​a​m​@​y​a​h​o​o​.​c​o​m​
017095

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත ගනේමුල්ල පාරේ මංගල මාවතේ සිට 75 m නුදුරින් කාමර 3 ක අලුතෙන් නිම කරන ලද ඉඩම සහ නිවසක් විකිණීමට ඇත. නිවසේ සිට කඩවතට 900 m පර්චස් 12 කාමර ,​ සාලය,​ බාත්රූම්,​ ගරාජ් වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මණින් විකිණීමට ඇත. ටෙලි. 0768690630.
015339

ජා-ඇලට නුදුරු වෙල්යායට මුහුනලා පර්. 26 හරිහතරැස් ඉඩමක් පර්චසය රු. 325,​000 විකිණේ. අමතන්න. 071-0491832.
017553

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

කුරුණෑගල ටවුමට විනාඩි 15 කින් සිටි ගේට් පර්චස් 15 ක් හා දෙමහල් නිවසක් ඇත. වහලය පමණක් නොමැති නිවස වටා ආරක්ෂිත වැට,​ නල ජලය,​ විදුලිය ඇත. රු. ලක්ෂ 70 කට විකිණීමට ඇත. 0774661925
018455

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

අක්කර 1,​ 1/​4 ප. 200 මහනුවරට දිගනට වික්ටෝරියා ජලාසයට,​ BOI කර්මාන්ත උද්‍යානයට ගොල්ෆ් ක්‍රීඩාංගනයට සමීපව,​ විදුලිය නළජලය කාපට් මාර්ග ආදී සියලු පහසුකම් සහිතව මහනුවරට විනාඩි 30 කි. ඕනෑම ව්‍යාපෘතියකට සුදුසුයි. 078-7335168.
013531

 

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

මාතලේ පලාපත්වල නගරයේ නිල්දිය උයන අසල ප්‍රධාන පාරට මුහුණලා පර්. 24 ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. පර්. 1 ක් 600,​000. අමතන්න. 0702211299.
017823

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

බලපිටිය පාතේගම දුම්රියපොළ පාර දෙමහල් නිවසක් විකිණීමට. පර්චස් 40 වට තාප්පය. නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසුයි. වර්ග අඩියක් රු. 5400/​- යි. රන්දිල්. 076-8599214.
017697

බලපිටිය පාතේගම දුම්රිය පොළ පාරේ ඉඩම් කැබලි 2 ක් පර්චස් 15 බැගින්,​ පිරිසිදු ඔප්පු. ක්ෂණික බැංකු ණය ලබාගත හැක. රන්දිල්. 076-8599214.
017694

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ඉතාමත් සුවදායී,​ වාතාශ්‍රය,​ ඉඩකඩ හා ගෘහභාණ්ඩ සහිත එපාර්ට්මන්ට් අනුනිවසක 2 වන මහළ,​ කාමර 3,​ යාබද නාන කාමර 3,​ උණු ජලය සහිතයි. වායුසමීකරණය කළ සාලය,​ කෑම කන කාමරය,​ නිවස/​ මහල වටා බැල්කනි සහිත,​ ආරක්‍ෂිත පාර්කිං ඉඩකඩ ඇති. වහළ ටෙරසය,​ වෙනම ප්‍රවේශය,​ දුරස්ථ පාලක ගේට්ටුව සහිත වසර 1-2 කට බදුදීමට ඇත. අමතන්න. 0718-146659,​ 0770-552840,​ 011-2812765.
017287

කටුබැද්ද රාහුල මාවතේ කාමර 3 ක දෙමහල් නිවස කුලියට 25,​000/​= මාස 3 ක අත්තිකාරම්. සහීර් 0782885410
017307

කළපළුවාව දෙවන පටුමග කාමර දෙකක නිවසක් කුලියට දීමට ඇත. 0112793152.
017804

ගල්කිස්ස ටෙම්ප(ර්)ලර් පාරට ආසන්නව සියලු පහසුකම් සහිත දෙමහල් නිවස කුලියට දීමට. 0762830874
018226

නිදන කාමර තුනක නිවසක් (උඩුමහල) කුලියට දීමට ඇත. 12/​1,​ යෝගා පෙදෙස,​ සිරිවර්ධන පාර,​ හිල් වීදිය,​ දෙහිවල. 077-3318739,​ 2733213.
017224

නිවසක් කුලියට දීමට ඇත. 52/​1A,​ බෝකුන්දර පාර,​ මකුළුදූව,​ පිළියන්දල. 0112709699,​ 0776093996
017410

පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ,​ 16 වන පටුමගේහි,​ පාගොඩ පාරේ,​ ඇනෙක්සියක් කුලියට දීමට ඇත. විමසීම් : 071-5122408,​ 071-1004712.
017193

පොල්ගස්ඕවිට 120 ප්‍රධාන මාර්ගයට 100m අංග සම්පූර්ණ පහත මහල කුලියට දීමට ඇත. 0773971790
017194

මහරගම උඩු මහල් නිවස ගෘහ භාණ්ඩ සේවක කෑම බීම සහිතව අවුරුදු 60 වැඩි දෙදෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. කාමර 7 ක දෙමහල් නිවසක් විකිණීමට. දු. ක. 0712277798
017040

විදුලි පංකා සමග නිදන කාමර 4 උණු වතුර සමග යාබද නාන කාමර විශාල සාලයක් සහිත නිවසක් කුලියට දීමට ඇත. සේවකයින් සඳහා කාමරයක් හා නාන කාමර දුරකථනය 0770221654. 44/​6,​ පළමුවන හරස් වීදිය,​ පාගොඩ. වාහන 3 නැවතීමට පහසුකම් ඇත.
017884

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කිරිබත්ගොඩ නගරයට ඉතා ආසන්නව සියලු පහසුකම් සහිත කාමර දෙකක ඇනෙක්සිය උඩුමහල රු. 25,​000.00 විමසීම් 0722960180
016883

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පේරාදෙණිය ඊරියගම කොළඹ පාරට ආසන්නව නිදන කාමරයකින් යුත් ඇනෙක්සිය සියලු පහසුකම් සහිතය. යුවළකට පමණයි. 0714430549.
018104

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නිවසක් කුලියට දීමට ඇත. ප්‍රමාණවත් ඉඩකඩ සහිත ඉඩමක් සමග ගාල්ල දංගෙදර නගරයට ඉතා ආසන්නයි. 0777383075
017034

Comments