
ගෘහ භාණ්ඩ විකිණීම
වහාම විකිණීමට. තේක්ක කෑම මේසය අඩි 4x8 පුටු 08 ක් සමග රු. 120,000/- කට සහ අඩි 4x6 ඇඳන් දෙක මෙට්ටය සහිතව රු. 35,000/- බැගින් එකක්. 078-9776368.
012992
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.පො.ස. සා/ පෙළ 6 - 11 ශ්‍රේණි සඳහා සිංහල භාෂාව හා සාහිත්‍ය තනි හෝ කණ්ඩායම් පංති විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් නිවසට පැමිණ උගන්වනු ලැබේ. 0772358350
015235
ඉංග්‍රීසි Spoken සුපිරි/ චතුර කථාව/ විභාග සහතික පත්‍ර පාඨමාලාව පාසල්ළමුන්ට/ වැඩිහිටියන්ට නිවසටම. චතුරවන්න වයස/දැනුම බාධාවක් නොවේ. උපරිම ලේසියි. හරිමග යන්න.විශ්වයම චතුරව/ සුපිරිව ජයගන්න අමතන්න. 0764316344. ඉංග්‍රීසි දැනුම ඇති අයට Spoken බැරි ඇයි? උගත් වෘත්තිකයින්ටචතුර කථාව බැරි ඇයි? VIP Rapid Course. 100% spoken 100%practical. පිටරට යන අයට/Migrants උසස් අධ්‍යාපනසිසුන්ට IELTS, Interview/ presentation,teaching ගෘහණියන්ට, ව්‍යාපාරිකයන්ට/ වෘත්තිකයින්ට කෙටිමකාලීනව අතිවිශිෂ්ඨ ප්‍රතිපල 0764316344
015096
ගුරුවරයකු විසින් ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සඳහා උපකාරක පංති පවත්වයි. නිවසට පැමිණීම හා මාර්ගගත (ඔන්ලයින්) පංති. පිලිප් ෆර්ඩිනැන්ඩස් 0777622834.
011245
ඉදුම් හිටුම් තිබේ
කොළඹ 06 කිරුළපන සම්පූර්ණ ටයිල් කරන ලද Attached නාන කාමර හා වෙන් වූ පිවිසුම් සහිත ආරක්ෂිත නවීන කාමර රැකියා නියුතු හෝ විශ්ව විද්‍යාල ගැහැණු ළමුන් සඳහා ඇත. 138,120,141 බස් මාර්ග පිවිසුම් සහිත යි. අමතන්න. 0777-310706.
013322
ශාන්ත මරියා පාර, ගල්කිස්ස නව නිවසක ආහාරපාන සහිත නවීන කාමර රැකියා නියුතු හෝ විශ්වවිද්‍යාල ගැහැණු ළමුන් දෙදෙනෙක් සඳහා අමතන්න. 0777858818.
014596