
විශේෂ වෙළඳ
මුරුංගා, වැල්පෙනෙල, ගොටුකොළ ඇතුළු වෙනත් පැළෑටිවල පිරිසිදු පවුඩර් වර්ග සහ තේ කට් වලින් සැපයිය හැකි ආයතනයන් සහ පුද්ගලයන් අවශ්‍යයි. දුරකථනය 071-4844441
015160
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මීගමුව කටාන පාරට යාබදව පර්චස් 100 ඉඩම සහ වර්ග අඩි 10,000 ගබඩා විකිණීමට අඩි 40 කන්ටේනර් ඇතුලුවීමේ පහසුව හදිසි විකිණීමක් 0717219299
015074
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට මුහුණලා සියලු පහසුකම් සහිත සම්පූර්ණ වර්ග අඩි 3008 යුක්ත වූ පහත මහල සහ උඩු මහලේ වර්ග අඩි 220 ක ප්‍රමාණයේ කඩ කාමර 03 ක් ද, කුලියට හෝ බදු වශයෙන් දීමට ඇත. දුරකථන 032-2222727
015078
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
ගෑස් වෑල්ඩින් ප්ලාන්ට්, ගස් කපන මකීතා වර්ගයේ මැෂිමක්, කොපර්, පයිප්, ලෑලි කපන මැෂින් දෙකක්, ෆෙක්සිබල් වයර් 6 mm, 4mm ඇතුලු තවත් බඩු විකිණීමට ඇත. අමතන්න 071-0693195 ප්‍රදීප්
014992