
ඇබෑර්තු මුද්‍රණ
අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. SORSZ, SORDZ, සහයක මයින්ඩර්වරු, අත්උදව්කරුවන් අවශ්‍ය වේ. වැටුප සාකච්ඡා කරගත හැක. 077-6933605, 011-2737289, 144/B/6, අත්තිඩිය පාර, දෙහිවල.
015647
ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි
වයස 30 ත් 45 ත් අතර පළපුරුදු සාම්පල් ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් සහ ජුකී මැෂින් ක්‍රියාකළ හැකි සුපවයිසර්වරියන් අවශ්‍යයි. රත්මලාන අවට විශේෂයි. දු.ක. 0777370511, 0777315992
015528
ඇබෑර්තු - රියදුරු
කොළඹ ආයතනයකට රියදුුරෙකු අවශ්‍යයි. *නවාතැන් පහසුකම් පමණක් සැපයේ. * වයස අවුරුදු 50 - 60 අතර විය යුතුයි, * වැටුප 28,000/= ත් 30,000/= අතර වේ. * වෑන් සහ කුඩා ලොරි සඳහා රියදුරු බලපත්‍රය අවශ්‍ය වේ. අමතන්න. 0773516618, 0112587441
016265
ඇබෑර්තු - විවිධ
Post of Male Sales Cordinator / Documentation Executive - අවශ්‍යයි ඉහත තනතුර සඳහා කිරිබත්ගොඩ පිහිටි කාර්යාලයකට, වයස අවුරුදු 25 ට වැඩි පිරිමි වැටුප සහ දීමනාව 45,000/= සුදුසුකම් * Maths & English / B Grade සමග O/L සමත්. Internet, Email & MS Office දැනුම හා පළපුරුද්ද * අවම වශයෙන් අවුරුදු 3 ක වැඩ කිරීමේ පළපුරුද්ද. අයදුම්පත whitelotusgeneral@gmail.com වෙත යොමු කරන්න.
015344