නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම යොදා සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම. වර්ග අඩිය 470/​-. විමසන්න : 0725337562,​ 0756206185.
013961

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

උඩහමුල්ල දුම්රියපොල පාරේ හයිලෙවල් පාරට ඉතා ආසන්නව පර්චස් 10.9 ක ප්‍රමාණයේ පැරණි නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. වැදගත් පවුල් පරිසරයක් සුපිරි වෙළඳ සැල් දුම්රිය ස්ථානය නුදුරින් පිහිටා ඇත. 0778242308,​ 0773557481
015058

කැස්බෑව SOS ගම්මානය අසල පර්. 8.5 ක ඉඩම සැලසුම් අනුමතයි. බැංකු ණය පහසුකම් සලසා දිය හැක. පර්චස් 1 ක් ලක්ෂ 6 යි. ඉඩම බලා ඉල්ලුම් කරන්න. 0715274191
015583

ගොතටුව නව නගරයේ බටලන්දහේන පාරේ පර්. 8.8 ක සම්පූර්ණයෙන් ටයල් කරනලද කාමර 02 ක නිවස සහ ඉඩම විකිණීමට. 0750342947.
016295

ජාඇල වැලිගම්පිටිය වෑවල පල්ලිය පාරේ නිවසක් සහිත පර්චස් 10 ක ඉඩම විකිණීමට ඇත. නිවසේ සිට මීගමුව ප්‍රධාන පාරට දුර මීටර් 800 කි. 0771093402
015408

පැපිලියාන නුගේගොඩ සහ දෙහිවල අතර මධ්‍යගතව පිහිටි වාස්තු විද්‍යාඥයෙකු සැළසුම් කළ දෙමහල් මනාව නඩත්තු කළ නවීන නිවස රූෆ් ගාඩ්න් යාබද නාන කාමර සහිත නිදන කාමර,​ සේවක කාමරය සහ වැසිකිළිය අගුළුදැමිය හැකි ද්විත්ව ගරාජය ඉතා වැදගත් පදිංචියට සුදුසු පරිසරය. මිල ගණන් භාරගැනේ. ජංගම 0712220032,​ ඊමේල් k​i​t​p​r​i​v​a​t​e​@​y​a​h​o​o​.​c​o​m​
011668

පිළියන්දල බොල්ගොඩ දම්පේ විලේජ් අසල ඇති පර්. 8.5 බිම් කොටස විකිණීමට ඇත. පර්. 1 ක මිල රු. 500,​000/​-. ටෙලි. 0776728845 හෝ 0775403364.
014748

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන පාරේ පර්චස් 9.2 විකිණීමට තිබේ. ප්‍රධාන පාරට km 2 දුර. අමතන්න. 0776122028.
014614

බත්තරමුල්ල,​ උඩුමුල්ල පාරෙන් හැරී,​ ශාන්ති පටුමග ඉහළම නේවාසික ප්‍රදේශය,​ පර්චස් 10 ඉඩම බත්තරමුල්ල හා කොස්වත්ත හන්දියට ආසන්නය. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777560377
015191

මාලබේ නගරයට නුදුරින් මිල්ලගහවත්ත පාරේ සියලු පහසුකම් සහිත පර්චස් 9.60 අගනා ඉඩම විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට මීටර් 400 පර්චසය ලක්ෂ 12. ටෙලි. 0777422632
015042

මීගොඩ අඩක් නිමකළ නිවසක් සමග පර්. 20 ක් විකිණීමට. 0711321757.
014867

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

එඩේරමුල්ල ගොංගිතොට පන්සල ඉදිරිපිට කඩ පේලිය පිටුපස පර්චස් 11.46 විදුලිය වතුර සහිත ගෙයක් ඉක්මණින් විකිණීමට. 0714923446
015233

කඩවත ගනේමුල්ල පාරේ මංගල මාවතේ සිට 75 m නුදුරින් කාමර 3 ක අලුතෙන් නිම කරන ලද ඉඩම සහ නිවසක් විකිණීමට ඇත. නිවසේ සිට කඩවතට 900 m පර්චස් 12 කාමර ,​ සාලය,​ බාත්රූම්,​ ගරාජ් වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මණින් විකිණීමට ඇත. ටෙලි. 0768690630.
015339

කළුතර (දකුණ) නාගොඩ /​ භික්ෂුණිකේතනාරාම පාරෙන් සීඝ්‍රයෙන් දියුණුවන පෙදෙසක ප. 52 හරි හතරැස් තැනිතලා තාප්පවලින් වටවූ ඉඩමක ව.අ. 3000 සියලු පහසුකම් සහිත නිවස විකිණිමට. අධිවේගයට විනාඩි 5 රෝහලට 1km ගංවතුර උවදුරු නැත. පිරිසිදු එප්පු. අඩි 20 තාර පාර,​ මිල රුපියල් මිලියන 14.5 (මිල ගණන් සාකච්ඡා කරගතහැක). නොඑසේනම් ප. 11 බිම් කොටස් 2 ක් ප. 14.5 සහ ප. 12.5 බිම් කොටසක් වශයෙන්ද මිල දී ගත හැක. දුර. 077-1631412.
015826

වත්තල එඩේරමුල්ල පාරේ පර්චස් 11 ක් සමග නිවස විකිණීමට තිබේ. ලක්ෂ 170. දු.ක. 0762277091
016252

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

ආනමඩුව පුත්තලම ප්‍රධාන පාරට මූණලා නිවසක් සහිත පර්. 30 ක ඉඩම විකිණිමට තිබේ. ලක්ෂ 35 යි. 0779093387
015327

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අක්කර 1,​ 1/​4 ප. 200 මහනුවරට දිගනට වික්ටෝරියා ජලාසයට,​ BOI කර්මාන්ත උද්‍යානයට ගොල්ෆ් ක්‍රීඩාංගනයට සමීපව,​ විදුලිය නළජලය කාපට් මාර්ග ආදී සියලු පහසුකම් සහිතව මහනුවරට විනාඩි 30 කි. ඕනෑම ව්‍යාපෘතියකට සුදුසුයි. 078-7335168.
013531

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

නුවරඑළිය මීපිලිමාන අගනා ඉඩම් කැබලි 4ක් පර්චස් 20,​ 25,​ 30 ඉදිකිරීමකට සුදුසු අඩි 20 පාරට මූණලා. 0713808020
015569

ගේ දොර ඉඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොට්ටාව කාමරයක් සහිත නිවසක් (ඇනෙක්සියක්) කුලියට වෑකඩ පාර,​ 0778080991,​ 0712297902
015239

පිටකෝට්ටේ අලුත්ම දෙමහල් නිවස කුලියට නිදන කාමර 2 නාන කාමරය උණු ජලය වෙනම ඇතුළුවීම පාකින් ඇත. රු. 50,​000/​= විමසීම් 0765551980,​ 0112816431,​ 0712314389
015676

බත්තරමුල්ල කාමර 05 ක් සහිත නව නිවස කුලියට පර්චස් 20 ඉඩම,​ බත්තරමුල්ල නගරයට ඉතාම ආසන්නයෙන් මාසික කුලිය රු. 150,​000/​= අමතන්න. 0717219292
015066

රුක්මල්ගම රමණීය නිදහස් පරිසරයක පර්චස් 20 ක,​ කාමර 03 නිවස මසකට 25000/​- බද්දට. වසරක අත්තිකාරම්. 0776600727.
016548

Comments