සාමාන්‍ය ‌සේවා | Page 6 | සිළුමිණ

සාමාන්‍ය ‌සේවා

ගෘහ භාණ්ඩ විකිණීම

වහාම විකිණීමට. තේක්ක කෑම මේසය අඩි 4x8 පුටු 08 ක් සමග රු. 120,​000/​- කට සහ අඩි 4x6 ඇඳන් දෙක මෙට්ටය සහිතව රු. 35,​000/​- බැගින් එකක්. 078-9776368.
012992

අමතර ඉගැන්වීම්

ගුරුවරයකු විසින් ඉංග්‍රීසි භාෂාව,​ සාහිත්‍ය,​ ගණිතය,​ භෞතික විද්‍යාව,​ ජීව විද්‍යාව සඳහා උපකාරක පංති පවත්වයි. නිවසට පැමිණීම හා මාර්ගගත (ඔන්ලයින්) පංති. පිලිප් ෆර්ඩිනැන්ඩස් 0777622834.
011245

12 සහ 13 ශ්‍රේණි සිංහල ඉංග්‍රීසි මාධ්‍ය තනි සිසුන්ට රසායන විද්‍යාව ඒකකයන් පුණරීක්ෂණය පානදුරදී ගුරුවරියකගෙන් 0773053049.
014393

ඉඳුම් හිටුම් තිබේ

කොටිකාවත්ත දෙල්ගහවත්ත පාරේ නිස්කලංක පරිසරයක නව නිවසක ගැහැණු ළමුන් සඳහා කාමරයක් නවාතැන් පහසුකම්. 077-3708946.
012313

කොළඹ 06 කිරුළපන සම්පූර්ණ ටයිල් කරන ලද Attached නාන කාමර හා වෙන් වූ පිවිසුම් සහිත ආරක්ෂිත නවීන කාමර රැකියා නියුතු හෝ විශ්ව විද්‍යාල ගැහැණු ළමුන් සඳහා ඇත. 138,​120,​141 බස් මාර්ග පිවිසුම් සහිත යි. අමතන්න. 0777-310706.
013322

Comments