නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගෙඩානැගිලි ඉදිකිරීම් උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම යොදා සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම. වර්ග අඩිය 470/​-. විමසන්න : 0725337562,​ 0756206185.
013961

ගේ දොර ඉකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

ගල්කිස්ස ටෙම්පල් පාර,​ සියලු පහසුකම් සහිත නිවෙස් 2 ක් විකිණීමට. * මහල් 2 - නිදන කාමර 5,​ * මහල් 2 - නිදන කාමර 3,​ පර්චස් 40 /​ පිරිසිදු ඔප්පු /​ විශාල ගෙවත්ත /​ ගාලු පාරේ සිට මීටර් 300. අමතන්න. 077-9736802.
010746

තලවතුගොඩ - කලල්ගොඩ මාර්ගයේ පර්චස් 12.75 ක ඉඩම විකිණීමට ඇත. තලවතුගොඩ සිට කි.මී. 2. කලල්ගොඩ සිට මී. 500 යි. 0778-320230,​ 0716-005532.
013421

දෙහිවල ඉඩමක් විකිණීමට,​ පර්චස් 9.65 හිස් ඉඩම ඉක්මණින් විකිණීමට,​ නිරවුල් ඔප්පු,​ කාගිල්ස් සහ සම්පත් බැංකුව ආසන්නයේ,​ මිලියන 32,​ සාකච්ඡා කළ හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 0704420945.
010896

දෙහිවල නිවසක් විකිණීමට පර්චස් 6.75,​ ඉහළ මහලේ නිවස,​ සම්පත් බැංකුව,​ කාගීල්ස් ෆුඩ්සිටි ඇවිද යන දුරින්. මිලියන 34,​ සාකච්ඡා කළ හැක. දු.ක. 0704420945.
010889

පැපිලියාන නුගේගොඩ සහ දෙහිවල අතර මධ්‍යගතව පිහිටි වාස්තු විද්‍යාඥයෙකු සැළසුම් කළ දෙමහල් මනාව නඩත්තු කළ නවීන නිවස රූෆ් ගාඩ්න් යාබද නාන කාමර සහිත නිදන කාමර,​ සේවක කාමරය සහ වැසිකිළිය අගුළුදැමිය හැකි ද්විත්ව ගරාජය ඉතා වැදගත් පදිංචියට සුදුසු පරිසරය. මිල ගණන් භාරගැනේ. ජංගම 0712220032,​ ඊමේල් k​i​t​p​r​i​v​a​t​e​@​y​a​h​o​o​.​c​o​m​
011668

පිළියන්දල බෝකුන්දර මකුළුදූව පාරේ පර්. 5 ක් විකිණීමට ඇත. 0772726074.
013808

බොරැල්ල - පර්චස් 4.30 පර්චස් 3.25,​ ඩාර්ලි පාර - පර්චස් 04. රාජගිරිය - පර්චස් 07,​ 18,​ දෙහිවල - පර්චස් 10,​ පර්චස් 12,​ පර්චස් 07,​ රත්මලාන - පර්චස් 128,​ පර්චස් 17.5,​ පර්චස් 07,​ කොටහේන - පර්චස් 10. 075-2774485,​ 0112-670954.
011743

මොරටුව උයන 11 වෙනි පටුමග දෙමහල් නිවස කාමර තුනයි. ගරාජ් පැන්ට්‍රි සාලය වායුසමීකරණ ටයිල් පොළොව මිලියන 20. අමතන්න. 076-4070730.
012563

හෝමාගම නගර සීමාව ඇතුළත මොරගහහේන හන්දියට 2 km පමණ දුරින් පිහිටි 14P ඉඩමක් විකිණීමට තිබේ. 1P මිල Rs. 120,​000/​=. Tel - 0711944088,​ 0714421885
013950

ගේ දොර ඉකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩුවෙල කරාබුගස් හන්දිය පවර්හවුස් එකට ආසන්නව පර්චස් 13ක ඉඩමක් විකිණීමට තිබේ. දුර. 0783126295,​ 0759924222.
012877

කඳාන පල්ලිය අසල නිවාස 02 සහිත පර්. 22 ඉඩම විකිණීමට. පහසුකම් සහිතයි. මිලි. 14. 077-2991381 /​ 011-2238975.
013325

තිහාරිය නුවර පාරට මීටර් 100 ක් දුරින් පිහිටි වර්ග අඩි 2900 ක නිවසක් සහිත පර්චස් 80 ක ඉඩම වහාම විකිණීමට ඇත. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 0705562872.
012282

නිවසක් විකිණීමට 686A,​ තේවත්ත පාර,​ රාගම විශාල නිවස,​ නිදන කාමර 3,​ ලවුන්ජ් සහ විසිත්ත කාමර ප්‍රදේශය,​ මුළුතැන්ගෙය,​ නාන කාමර,​ පර්චස් 12.09 රාගම දුම්රිය ස්ථානයට,​ රෝහලට සහ තේවත්ත බැසිලිකා දේවස්ථානයට ඉතා ආසන්නව. 076-6406383.
011288

මීගමුව දාගොන්න - ඉඩම විකිණීමට * පර්චස් 167,​ * පිරිසිදු ඔප්පු,​ * කාපට් පාරට මුහුණලා,​ * නිවාස,​ ගබඩා,​ කර්මාන්තශාලා වලට සුදුසුයි. * කන්ටේනර් රථ පහසුවෙන් ගෙන යා හැකියි. අමතන්න. 077-3428249,​ 011-2726464.
010749

ගේ දොර ඉකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

අක්කර 1,​ 1/​4 ප. 200 මහනුවරට දිගනට වික්ටෝරියා ජලාසයට,​ BOI කර්මාන්ත උද්‍යානයට ගොල්ෆ් ක්‍රීඩාංගනයට සමීපව,​ විදුලිය නළජලය කාපට් මාර්ග ආදී සියලු පහසුකම් සහිතව මහනුවරට විනාඩි 30 කි. ඕනෑම ව්‍යාපෘතියකට සුදුසුයි. 078-7335168.
013531

මහනුවර බලගොල්ල පර්චස් විස්සක ඉඩම් කැබැල්ලක් විකිණීමට ඇත. විමසීම් : දුරකථන අංක. 072-3565304,​ 081-2420192.
012274

ගේ දොර ඉකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නුගේගොඩ විජේරාම පිහිටි විශාල නිවසක් (දෙමහල් ව.අ. 2400) දීර්ඝකාලීනව බදු දීමට ඇත. (කාර්යාල සඳහා හෝ 35 දෙනෙකු සඳහා නවාතැන් ගැනීමට සුදුසු වේ). T.P. 0716130708.
013609

වාහන නැවතීම සඳහා පර්චර්ස් 10 - 30ක ඉඩකින් යුතු ඉඩමක් (මිලට/​ කුලියට),​වාලුකාරාම පාරට ආසන්නව,​ 353,​ ගාලු පාර,​ කොළඹ 03 අවටින් අවශ්‍යයි. කාර්යාල වේලාවන් හි අමතන්න. 0777-100165,​ 0112-301732.
013264

හෝමාගම මවුන්ට් ක්ලිප(ර්)ට් සංකීර්ණයේ නිවසක් සහ ගල්කිස්ස ටෙම්ප(ර්)ලි පාරට ආසන්න දෙමහල් නිවස කුලියට දීමට. 076-2830874.
012657

ගේ දොර ඉකඩම් බදු දීම

නිවසක් විකිණීමට හෝ බදුදීමට. 54,​ ජෝසප් ඩයස් මාවත,​ මෝදර කොළඹ 15,​ විශාල නිවස,​ විශාල නිදන කාමර 02,​ නාන කාමරය මුළුතැන්ගෙය,​ සිවිලිම අලුත් මාවත පාරට සහ බ්ලුමැන්ඩල් පාරට ඉතා සමීපව ආරක්ෂිත ස්ථානයකි. 0766406383
011271

Comments