
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගුරුවරයකු විසින් ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සඳහා උපකාරක පංති පවත්වයි. නිවසට පැමිණීම හා මාර්ගගත (ඔන්ලයින්) පංති. පිලිප් ෆර්ඩිනැන්ඩස් 0777622834.
011245
වැඩිහිටියන් හා සිසුන් සඳහා ඉංග්‍රීසි කථනය සුදුසුකම්ලත් ආයතනික පුහුණුකරුවන් විසින් විස්තර සඳහා විමසන්න. 077-2510011 පංති පැවැත්වේ. TalkRight විසින්.
007087
විද්‍යාව, ගණිතය නිවසට පැමිණේ. "උපාධිධාරී" සා/ පෙළට පුනරීක්ෂණ නිබන්ධන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හුුරුව. 9/10/11. විමසන්න. 0711625184
004755
ඉදුම් හිටුම් තිබේ
දෙමටගොඩ බේස්ලයින් ගෘහභාණ්ඩ සහිත ටයිල් කළ කාමරයක් කුලියට. ඇටෑච් බාත්, වෙනම ඇතුල්වීම, පැන්ට්‍රිය. කුලිය රු. 22000/-. තනි පුද්ගලයෙකුට.
011068