නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි විකිණීම

ගම්පහ දිස්ත්‍රික්කයේ පොල් වගාව සහිත ගෘහ පරිසර ඉඩම පර්චස් 110 වැඩිම ඉල්ලුමට වැලිවේරිය කිරිඳිවැල බස් මාර්ගයට ආසන්නව 0773432053,​ p​r​e​t​h​i​j​5​3​@​g​m​a​i​l​.​c​o​m​ O0142046 සිළුමිණ බාරේ,​ ලේක්හවුස්,​ කොළඹ 10.
011550

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කළුබෝවිල ඇන්ඩර්සන් පාර සාමකාමී වටපිටාවක පිහිටි වෙනම ඒකක 3 ක නිවස හා දේපළ පර්චස් 14.5 පිරිසිදු ඔප්පු. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 075-2666287.
011674

ගල්කිස්ස ටෙම්පල් පාර,​ සියලු පහසුකම් සහිත නිවෙස් 2 ක් විකිණීමට. * මහල් 2 - නිදන කාමර 5,​ * මහල් 2 - නිදන කාමර 3,​ පර්චස් 40 /​ පිරිසිදු ඔප්පු /​ විශාල ගෙවත්ත /​ ගාලු පාරේ සිට මීටර් 300. අමතන්න. 077-9736802.
010746

ගොතටුව නව නගරයේ බටලන්දහේන පාරේ ප. 8.8 ක සම්පූර්ණ ටයිල් කරන ලද කාමර 2 ක නිවස සහ ඉඩම විකිණීමට ඇත. විමසීම : 0750342947.
010942

දෙහිවල ඉඩමක් විකිණීමට,​ පර්චස් 9.65 හිස් ඉඩම ඉක්මණින් විකිණීමට,​ නිරවුල් ඔප්පු,​ කාගිල්ස් සහ සම්පත් බැංකුව ආසන්නයේ,​ මිලියන 32,​ සාකච්ඡා කළ හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 0704420945.
010896

දෙහිවල නිවසක් විකිණීමට පර්චස් 6.75,​ ඉහළ මහලේ නිවස,​ සම්පත් බැංකුව,​ කාගීල්ස් ෆුඩ්සිටි ඇවිද යන දුරින්. මිලියන 34,​ සාකච්ඡා කළ හැක. දු.ක. 0704420945.
010889

පාදුක්ක - වේරගල ජලවිදුලිය සහිත ප.15.5 නිවස විකිණීමට. ල. 20,​ කාමර 2,​ සාලය,​ බාත්රූම්,​ කුස්සිය. (කොළඹ - ඉංගිරිය බස් මාර්ගයට 1 1/​2km දුරින්) භාවනා මධ්‍යස්ථාන පාර. ටෙලි. 076-6635733.
011334

පැපිලියාන නුගේගොඩ සහ දෙහිවල අතර මධ්‍යගතව පිහිටි වාස්තු විද්‍යාඥයෙකු සැළසුම් කළ දෙමහල් මනාව නඩත්තු කළ නවීන නිවස රූෆ් ගාඩ්න් යාබද නාන කාමර සහිත නිදන කාමර,​ සේවක කාමරය සහ වැසිකිළිය අගුළුදැමිය හැකි ද්විත්ව ගරාජය ඉතා වැදගත් පදිංචියට සුදුසු පරිසරය. මිල ගණන් භාරගැනේ. ජංගම 0712220032,​ ඊමේල් k​i​t​p​r​i​v​a​t​e​@​y​a​h​o​o​.​c​o​m​
011668

බොරැල්ල - පර්චස් 4.30 පර්චස් 3.25,​ ඩාර්ලි පාර - පර්චස් 04. රාජගිරිය - පර්චස් 07,​ 18,​ දෙහිවල - පර්චස් 10,​ පර්චස් 12,​ පර්චස් 07,​ රත්මලාන - පර්චස් 128,​ පර්චස් 17.5,​ පර්චස් 07,​ කොටහේන - පර්චස් 10. 075-2774485,​ 0112-670954.
011743

මුලුතැන්ගෙය,​ සාලය,​ කාමරයට යාබද නාන කාමරය සහිත කනු උඩ ඉදිවූ නව නිවසක් හංවැල්ල කඩුවෙල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50 යි. කඩුවෙල නගරයට මීටර් 300 යි. කැලණි ගඟේ අතුගඟකට යාබද විකිණීමට ඇත. පර්චස් 13.5 යි. ඉඩමට පිවිසීම නිමාර හෝටලය අසලින්. පිරිසිදු ඔප්පු. විමසීම් : 071-4883975.
010700

රුක්මල්ගම නිවාස සංකීර්ණයේ නිවසක් විකිණීමට ඇත. අමතන්න. 077-8564993,​ 075-0564993.
010634

342 බස් පාරට යාබදව කුඩමාදූව ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 9 ක ඉඩමක් විකිණීමට තිබේ. 077-4052644,​ 011-2783700.
010596

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය පට්ටිවිල ප්‍රධාන පාරට 50m ක් නුදුරින් P. 20 ක නවීන නිවසක් විකිණීමට තිබේ. විමසිම් : 077-9400510.
011136

ගම්පහ නගර සීමාවේ ශ්‍රීබෝධි පාරට මුහුණලා නේවාසික බිම් කොටසක් විකිණීමට. පර්චස් 10 යි. 071-4926049,​ 071-8043944.
010875

ගම්පහ මොරගොඩ පර්. 12 1/​2 සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවස විකිණීමට විමසන්න. 0712638593
008191

නිවසක් විකිණීමට 686A,​ තේවත්ත පාර,​ රාගම විශාල නිවස,​ නිදන කාමර 3,​ ලවුන්ජ් සහ විසිත්ත කාමර ප්‍රදේශය,​ මුළුතැන්ගෙය,​ නාන කාමර,​ පර්චස් 12.09 රාගම දුම්රිය ස්ථානයට,​ රෝහලට සහ තේවත්ත බැසිලිකා දේවස්ථානයට ඉතා ආසන්නව. 076-6406383.
011288

බියගම නවනුවර පාරට මුහුණලා පර් 53 ක ඉඩමක් විකිණීමට. ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුයි. 0776645277,​ 0714916953
012064

මීගමුව දාගොන්න - ඉඩම විකිණීමට * පර්චස් 167,​ * පිරිසිදු ඔප්පු,​ * කාපට් පාරට මුහුණලා,​ * නිවාස,​ ගබඩා,​ කර්මාන්තශාලා වලට සුදුසුයි. * කන්ටේනර් රථ පහසුවෙන් ගෙන යා හැකියි. අමතන්න. 077-3428249,​ 011-2726464.
010749

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

නාවල විවෘත විශ්වවිද්‍යාල කොළඹගේ මාවත "ක්වින්ස් පාර්ක්" කාමර දෙකක් අංගසම්පූර්ණ උඩු මහල් නිවස කුලියට කුඩා කාර්යාලයකටද සුදුසුය. දු. අංක. 0112810436.
010883

නාවල විවෘත විශ්වවිද්‍යාල කොළඹගේ මාවත "ක්වින්ස් පාර්ක්" කාමර දෙකක් අංගසම්පූර්ණ උඩු මහල් නිවස කුලියට කුඩා කාර්යාලයකටද සුදුසුය. දු. අංක. 0112810436.
010779

පිටකෝට්ටේ ආනන්ද බාලිකාව පාරේ දෙමහල් නිවසක පහත මාලය නිදන කාමර 3 යි. නාන කාමර 2 යි. වාහන නැවතුම් ඉඩ සහිතයි. මාසිකව 40,​000/​-. 0718018099.
012060

 

නිවසක් විකිණීමට හෝ බදුදීමට. 54,​ ජෝසප් ඩයස් මාවත,​ මෝදර කොළඹ 15,​ විශාල නිවස,​ විශාල නිදන කාමර 02,​ නාන කාමරය මුළුතැන්ගෙය,​ සිවිලිම අලුත් මාවත පාරට සහ බ්ලුමැන්ඩල් පාරට ඉතා සමීපව ආරක්ෂිත ස්ථානයකි. 0766406383
011271

Comments