ව්‍යාපාරිව | සිළුමිණ

ව්‍යාපාරිව

ව්‍යාපාරික අවස්ථාවන්

ව්‍යාපාරයක් සඳහා මුදල් අවශ්‍යයි. ඉහළම පොලිය මාසිකව 7% සාකච්ඡා කළ හැක. ක්ලාස් කොලිටි 16,​ ලිබර්ටි ප්ලාසා,​ 0112575726.
009387

ව්‍යාපාරික ස්ථාන විකිණීම

පානදුර නගරයේ ආතර් වීදියෙස් මාවතේ සාර්ථකව පවත්වාගෙන යන ඇණ වර්ග විශාල සංඛ්‍යාවක එකතුවක් සහිත ඇණ කඩය විකිණීමට. 0716225636,​ 0711757159
008712

පාරට මුහුණලා ඉඩම් රාජගිරියේ පර්. 14 1/​2 වැලිවේරිය පර්. 19 කොරළවැල්ල මොරටුව දෙමහල් නිවස සමග පර්. 20. නිරවුල් ඔප්පු. 0714089821
008199

වත්තල මීගමු ප්‍රධාන පාරට මුහුනලා පිහිටි පර්චස් 10 ක වායුසමනය කළ කාර්යාල 02 ක් CCTV කැමරා 07ක් හා ජලය තෙකලා විදුලිය සහිත වාහන 04 ක් නැවතිය හැකි වර්ගමීටර් 2250 ක ව්‍යාපාරික ස්ථානය විකිණීමට. 0777-421699.
006272

වාද්දුව මොරොන්තුඩුව පුළුල් මාර්ගයට මුහුණලා මෑලැගම පිහිටි කඩ කාමරය සහිත පර්චස් 38 ක පොල් ඉඩම විකිණීමට. විමසීම් රාත්‍රි 8.00 පසු. 0788070408
008040

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

රාජගිරිය - ගොතටුව මාර්ගයේ ව්‍යාපාරික ස්ථානයකට හා කාර්යාලයකට ප්‍රධාන පාරට මුහුණලා ව. අ. 1300 ප්‍රමාණයක් කුලියට දීමට. දු.අ. 0777309074

008442

Comments