රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්

කොළඹ අවටින් වයස 30 ට අඩු පරිගණක දැනුමැති ගිණුම් සහකාරවරියක් උවමනායි. පළමු හරස් වීදිය,​ කොළඹ 11. විමසීම් 0777733431
008618

ඇබෑර්තු - අධ්‍යාපන

තැප්‍රොබේන් කොලේජ් ඉන්ටර්නැෂනල්,​ කළුතර. අලුත් කණ්ඩායම් සඳහා කඩිනම් ගුරු ඇබෑර්තු. ඉංග්‍රීසි සාහිත්‍ය,​ ගණිතය,​ ඉස්ලාම්,​ සෞඛ්‍යය සහ භූගෝලය 03 ශ්‍රේණියේ සිට සා.පෙ. දක්වා. ඉගැන්වීමට ගුරුවරුන් අප හට අවශ්‍යයි. සුදුසුකම්ලත් ගුරුවරුන් පමණක් අයදුම් කරන්න. අධ්‍යක්‍ෂ - තැප්‍රොබේන් කොලේජ් ඉන්ටර්නැෂනල්,​ 20/​71,​ ධර්මාරාම පාර,​ කළුතර. 034-2229480,​ 077-4145283.
008849

දෙහිවල ප්‍රදේශයේ සමාගම් අධ්‍යක්ෂවරයකුට සේවය කිරීම සඳහා නවීන පන්නයේ මෝටර් රථ හා ජීප් රථ පැදවීමේ මනා පළපුුරුද්දක් ඇති රියදුරෙකු උවමනායි. වසර 10 ක පළපුරුද්ද ඇති අය පමණක් විමසන්න. වැටුප් සාකච්ඡා කරගත හැක. අංක 48. පැපිලියාන පාර. නිකපෙ,​ නැදිමාල,​ දෙහිවල. 0114202302/​ 2739012
008010

ඇබෑර්තු - රියදුරු

රියැදුරෙකු අවශ්‍යයි. හෝකන්දර පිහිටි නිවසක සේවය සඳහා අවට ප්‍රදේශවලින් වාහන පැදවීමේ හැකියාව ඇති අයකු අවශ්‍ය කර ඇත. 0776927427
008156

ඇබෑර්තු - විවිධ

කාන්තා ඇඳුම් මසන වැඩපලකට Cutter,​ මැෂින් Operator,​ අත්වැඩට ඇබෑර්තු ඇත. විමසන්න. 'ද බ්‍රයිඩ්'. 0777744177,​ 23A,​ ප්‍රතිබිම්බාරාම පාර,​ තුම්බෝවිල,​ දෙහිවල.
008820

දක්‍ෂ කෝකිවරුන් සහ අත්උදව්කරුවන්,​ ත්‍රීරෝද රථ රියදුරන් අවශ්‍යයි. කෑම නවාතැන් සමග ඉහළ වැටුප්. 072-5959511,​ 077-4226225.
008575

පරිගණක හැසිරවීමේ සාමාන්‍ය දැනුමක් ඇති (ගීත පටිගත කිරීම ඩවුන්ලෝඩ් කිරීම) සඳහා අවු. 22 ට අඩු නවක සේවකයින් අවශ්‍යයි. නවාතැන් පහසුකම්ද ඇත. විමසීම් සෙත්සිරි මියුසික් සෙන්ටර් 1/​3,​ මල්වත්ත පාර,​ පිටකොටුව. ටෙලි. 0112344305,​ 0718175007
008844

මෙහෙයුම් සහායක (රයිඩර්) යතුරු පැදි බලපත්‍රය සමග වහාම අවශ්‍යයි. අමතන්න. කාගෝ ලොජිස්ටික්ස් ඉන්ටර්නැෂනල් (පීවීටී) එල්ටීඩී. 071-8157089,​ 071-6807436,​ 011-2525568.
008944

Comments