
සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම
පැපිලියාන පර්චස් 6 ක සුඛෝපභෝගී දෙමහල් කාමර 6 ක් නාන කාමර 6 කින් සමන්විත නව නිවසක් විකිණීමට ඇත. මිලියන 35. 0773213898, 0713439334.
003625
වතුපිටි විකිණීම
ආඬිඅම්බලම කිඹුලාපිටිය දමින්නගහවත්ත පාරේ පර්චස් 80 ක ඉඩම විකිණීමට බිම් සවිය ප්‍රථම පන්තියේ හිමිකම. ගුවන් තොටුපොලට කි. මී. 2. 0779963090.
007065
හෙට්ටිපොල, කුලියාපිටිය - හෙට්ටිපොල ප්‍රධාන පාරේ හෙට්ටිපොල නගරයට කි.මී. 2 ක් (ආසන්න වශයෙන්) දුරින් පිහිටි, අක්කර 48 ක ඉඩම අදාළ අනුමැතියන් සහිතයි. නිවාස ව්‍යාපෘතියකට, කර්මාන්ත ශාලාවලට, ගුදම්, ගබඩාවලට හෝ වැවිලි / වගාවන්ට අනර්ඝයි. මිල අක්කරයක් රු. මිලියන 4 සිට 4.5 දක්වා බැගින් සාකච්ඡා කරගත හැකිය. 0713-893517.
007418
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව, මත්තේගොඩ, පර්චස් 153 ක සංවර්ධනය කෙරෙන ඉඩම. කොට්ටාව, මත්තේගොඩ, "ආසිරිඋයන' 10 වන පටුමගේ පර්චස් 90 ක නේවාසික ඉඩම. පර්චස් 10ට වැඩි කොටස්වලින් මිලදී ගත හැකිය. 076-2294478. pansilu17@gmail.com
006513
කොට්ටාව, මත්තේගොඩ, 'ආසිරිඋයන' 10 වන පටුමගේ පර්චස් 14 ක ඉඩම සමග නවීන දෙමහල් නිවස විකිණීමට. 076-2294478. pansilu17@gmail.com
006517
පිළියන්දල බොල්ගොඩ දම්පේ විලේජ් අසල ඇති පර්. 8.5 ඉඩම විකිණීමට. පර්. 1 ක මිල රු. 580,000/-. විමසන්න. දුර. 077-6728845.
005810
මහරගම නිවසක් සහිත පර්. 20 ඉඩම විකිණීමට ඇත. හයිලෙවල් පාරට මීටර් 900. අගනා නේවාසික පරිසරයකි. පරීක්ෂාව සහ මිල ගණන් සඳහා අමතන්න. 0714144926.
006445
මොරටුව කටුබැද්ද නිවාස දෙකක් ලෙස පරිහරණය කළ හැකි ව.අ. 2000 ක දෙමහල් නිවස විකිණීමට. ගාලු පාරට මොරටුව විශ්වවිද්‍යාලයට කි.මී. 1 1/2 යි. මිලියන 11 1/2. 071-4407480, 076-1496719.
005968
රත්මලාන කටුකුරුදුවත්ත පාරේ පර්චස් 10 ක ඉඩම විකිණීමට. පිරිසිදු ඔප්පු. විමසීම් 0770490542
006531
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කටුනායක ගුවන්තොටුපල හයිවේ අසල වෙළබඩ පාරේ පර්චස් 18.6 ක නිරවුල් හතරැස් ඉඩම කඩිනමින් විකිණීමට. 0718505586.
004241
ජාඇල, මිනුවන්ගොඩ ප්‍රධාන පාරේ යාගොඩමුල්ල හංදියෙන් කි.මී. 1 ක් දුර, කටුනායක, ගම්පහ පාර අද්දර අක්කර 2 1/2 ඉඩමෙන් අක්කරයක කොටසක් පර්චස් 1 ක රු. 1,50000. කටුනායක ගුවන්තොටුපොළට කි.මී. 8. නළජලය, හා විදුලිය පහසුකම් සහිතයි. 077-4140624, 011-2945202, 0772-945202.
006465
යක්කල, නුවර පාරට මීටර් 150, පර්චස් 28.8, නිදන කාමර 05 ක නිවස. ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඇවිදින දුරින්. රුපියල් මිලියන 23. විමසීම් : 0711805220.
007353
ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය
අනුරාධපුර II වන පියවර ඉදිකළ නිවසක්ද සහිත පර්චස් 44 ක ඉඩම. යෝජිත කූඹිච්චන්කුලම වැව ආශ්‍රිත සංවර්ධන යෝජනා ක්‍රමයට ආසන්නයි. (අමතර පර්චස් 20 ක් රිසර්වේෂන් ඇත) 077-8387760.
006074
තඹුත්තේගම දුම්රිය ස්ථානය ආසන්නයේ ඉඩම සමඟ නිවසක් විකිණීමට ඇත. 078-3870357, 077-4568988.
007271
ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය
බණ්ඩාරවෙල ගස්වත්ත ප්‍රදේශයේ පර්චස් 11 හතරැස් තැනිතලා ඉඩමක් විකිණීමට ඇත. පර්චසය 175000/-. විමසන්න. මෙරිල්. 0777-034541.
006603
හපුතලේ, දියතලාව මාර්ගය ආසන්නයේ පර්චස් 100 ක හිස් ඉඩම. මහනුවර, රජපිහිල්ල මාවතේ පර්චස් 08 ක හිස් ඉඩම විකිණීමට. 076-2294478. pansilu17@gmail.com
006516
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
අම්බලන්ගොඩ අලුත්වල ගෙයක් සහිත ඉඩමක් (වගාව සහිත) විකිණීමට ඇත. ප්‍රධාන නගරවලට පහසුවෙන් යාහැක. දු.ක. 077-3094624.
006271
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කාමර 3 ක නිවසක් බදුදීමට තිබේ. නො.31, ජුබිලි කණුව, මිරිහාන, නුගේගොඩ. 071-4949491, 0112-769416.
006060
තලවතුගොඩ ප්‍රදේශයේ අැනෙක්සියක් කුලියට දීමට තිබේ. විමසීම්. 0773-045881.
005915
නාවල විවෘත විශ්වවිද්‍යාල කොළඹගේ මාවත "ක්වීන්ස් පාර්ක්" කාමර දෙකක්, අංග සම්පූර්ණ උඩුමහල් නිවස කුලියට කුඩා කාර්යාලයකටද සුදුසුය. දු.අ. 0112810436.
007023
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කඳාන, ෆාතිමා පාරේ, කොළඹ පාරට නුදුරුව පිහිටි නිදන කාමර දෙකක බිම් මහල කුලියට දීමට ඇත. සියලු පහසුකම් ඇත. 0774-648033.
004263