
ඇබෑර්තු - වෛද්‍ය
දන්ත ශල්‍යාගාරයකට හෙදියක් අවශ්‍යයි. (පුහුණු / නුපුහුණු) වැටුප රු. 15,000/- සිට 30,000/- දක්වා අතිකාල දීමනා ගෙවනු ලැබේ. කොට්ටාව අවටින් විශේෂයි. විමසීම් : 0777316576. වෛද්‍ය රෝහණ කාරියවසම්, ෆැමිලි ඩෙන්ටල් කෙයාර්, නො. 264/3, හයිලෙවල් පාර, කොට්ටාව. (දම්රෝ ගොඩනැගිල්ල)
004287
ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරණ
අවු. 18 ත් 23 ත් අතර අ.පො.ස. සා.පෙළ / උ.පෙළ පෙනී සිටි අය සඳහා එයාටෙල් ආයතනයේ අලෙවි අංශයේ රැකියා අවස්ථා (කොළඹ / ගම්පහ) පළපුරුද්ද අවශ්‍ය නැත. පුහුණු කාලය තුළ රු. 31,500/-. වැඩි විස්තර සඳහා අමතන්න. 0757519519.
004346
දන්ත වෛද්‍ය, උපකරණ ආනයන කරන සමාගමකට අලෙවිකරුවන් (සේල්ස් රෙෆ්) අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. Medidentspvtltd@gmail.com. විමසීම් : 0773868494. මෙඩි ඩෙන්ස් පුද්ගලික සමාගම, නො. 80, නොරිස් කැනල් පාර, කොළඹ 10.
004288
රැකියාවක් කරන / සොයන අනගි අවස්ථාවක්, ඉහළ ආදායමක් දෙස් විදෙස් පුහුණු සැසි ලෝකයේ දෙවන විශාලතම මූල්‍ය සමාගමේ සාඩම්බර සාමාජිකයෙකු වන්නට අයදුම්පත් lppkumara@yahoo.com 0714822832
004100
ඇබෑර්තු - රියදුරු
පළපුරුදු බර වාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. කෑම බීම ඉඳුම් හිටුම් සපයනු ලැබේ. 0777880051 නො. 03, බාවා පෙදෙස, කොළඹ 08.
003992
රියදුරන් අවශ්‍යයි. වයස 40 අඩු බර වාහන ලයිසන් ඇති අවු. 2 වඩා පළපුරුදු නැවතී වැඩ කිරීමට කැමති රියදුරන් අවශ්‍යයි. (සිංහල) දිනක වැටුප රු. 2500/- වැඩි. අධ්‍යාපන සුදුසුකම් අනුව වැටුප තීරණය කෙරේ. පරීක්ෂණය සඳහා 20/01/2020 දින පෙ.ව. 11.00 ට පැමිණෙන්න. ලංකා එන්ටර්ප්‍රයිසස්, නො. 30, බියගම පාර, පට්ටිය, පෑලියගොඩ. (තෙල් පිරවුම අසල) 0763329642, 0766424832.
004371
ඇබෑර්තු - විවිධ
කොළඹ 4 හි සේවය කිරීමට මෙහෙයුම් විධායකවරියන්, ලේකම්වරියන් ටෙලි මාකටියර් උවමනායි. කාන්තාවන් පමණයි. කරුණාකර මෑතදී ලබාගත් ඡායාරූපයක් සමග ඔබගේ ජීවදත්ත යොමු කරන්න. jobs@atechost.com
004537
මාළු කැපීම සඳහා දක්ෂ අය අවශ්‍යයි. ලංකා එන්ටර්ප්‍රයිසස් ආයතනයට අවු. 45 ට අඩු නැවතී වැඩ කිරීමට කැමති පළපුරුද්ද සහිත මාළු කපන අය අවශ්‍යයි. දිනක වැටුප රු. 2500 ට වැඩියි. දක්ෂතාවය හා පළපුරුද්ද මත වැටුප තීරණය වේ. සම්මුඛ පරීක්ෂණය සඳහා 2020/01/20 වන සඳුදා දින පෙ.ව. 11.30 ට පහත ලිපිනයට පැමිණෙන්න. නො. 30, බියගම පාර, පට්ටිය, කැලණිය. (තෙල් පිරවුම්හල ඉදිරිපිට) දු. අංක. 076-3329642, 076-6424832 (ලහිරු)
004373