සාමාන්‍ය සේවා | Page 6 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් ටියුෂන්

නිවසක තිබෙන අල්මාරි ගෑස් කුකර් ඩබල් ඇඳ මහන මැෂින් සිංගර් පුටු සෝෆා විකිණීමට ඇත. 0718778261.
001631

ගණිතය (සිංහල මාධ්‍ය) 4 සිට O/​L ශ්‍රේණි දරුවන්ට නිවසට පැමිණ සරලව විශ්වාසනීයව වගකීමෙන් ඉගැන්වීම. රජයේ පාසලක ගුරුතුමෙක් පන්තිය මෙහෙයවයි. කොළඹ ගම්පහ සියලු ප්‍රදේශවලට පැමිණේ. (පැයට රු. 750/​=) අමතන්න. 0774132807
000877

ගුරුවරයෙක් නිවසට පැමිණ ඉංග්‍රීසි භාෂාව සාහිත්‍ය විද්‍යාව ගණිතය උගන්වයි. Online පන්ති. පිලිප් පර්ඩිනන්ස්,​ 0777622834.
124841

ව්‍යාපාරික ඉංග්‍රීසි භාෂා පංති - පාසල් නිමාකළ අය හා රැකියා අපේක්ෂිත අයවලුන් සඳහා - කොටුව YMCA හිදී සාධාරණ ගාස්තු - අමතන්න. ජෝසප්. 0770205906,​ 0773650374.
001551

විද්‍යාව (සිංහල මාධ්‍ය) 6 සිට O/​L ශ්‍රේණි දරුවන්ට නිවසට පැමිණ නිබන්ධන මගින් විශ්වාසනීයව වගකීමෙන් සරලව ඉගැන්වීම. රජයේ පාසල් ගුරුතුමෙක් පන්තිය මෙහෙයවයි. කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශ වලට පැමිණේ. (පැයට රු. 750/​=) අමතන්න. 0774132807
000879

සිංහල 6 - 11 සහ විදේශිකයන් සඳහා මතක සිටින සරලක්‍රම සහිත කඩිනම් පාඩම්මාලාවට උපාධිදාරී ගුරුභවතෙක් නිවසට ගෙන්වාගන්න. 0774156362.
003187

A/​L PHYSICS අවුරුදු 30 ක් පළපුරුදු අවුරුදු 20 ක් උත්තර පත්‍ර පරීක්‍ෂක,​ ජාතික පාසැල් ගුරුවරයා කොළඹ - අවිස්සාවේල්ල අතර,​ නිවසට පැමිණේ. 0718-262513.
002486

2022 /​ 2021 භෞතික විද්‍යාව සිද්ධාන්ත,​ 2020 පුනරීක්ෂණ කණ්ඩායම් හා ඒක පුද්ගල පන්ති කඩවත,​ කිරිබත්ගොඩ,​ ගම්පහ,​ බියගම හා කැලණිය අවට. ආදර්ශ හා පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවකු ලෙස අත්දැකීම් බහුල ගුරුවරයෙකු විසින් සිංහලෙන් මෙහෙයවයි. මධුෂාන් ගනේගෙදර B.S.c. MSc (R),​ 0774704833.
126192

Comments