
අමතර ඉගැන්වීම් ටියුෂන්
නිවසක තිබෙන අල්මාරි ගෑස් කුකර් ඩබල් ඇඳ මහන මැෂින් සිංගර් පුටු සෝෆා විකිණීමට ඇත. 0718778261.
001631
ගණිතය (සිංහල මාධ්‍ය) 4 සිට O/L ශ්‍රේණි දරුවන්ට නිවසට පැමිණ සරලව විශ්වාසනීයව වගකීමෙන් ඉගැන්වීම. රජයේ පාසලක ගුරුතුමෙක් පන්තිය මෙහෙයවයි. කොළඹ ගම්පහ සියලු ප්‍රදේශවලට පැමිණේ. (පැයට රු. 750/=) අමතන්න. 0774132807
000877
ගුරුවරයෙක් නිවසට පැමිණ ඉංග්‍රීසි භාෂාව සාහිත්‍ය විද්‍යාව ගණිතය උගන්වයි. Online පන්ති. පිලිප් පර්ඩිනන්ස්, 0777622834.
124841
ව්‍යාපාරික ඉංග්‍රීසි භාෂා පංති - පාසල් නිමාකළ අය හා රැකියා අපේක්ෂිත අයවලුන් සඳහා - කොටුව YMCA හිදී සාධාරණ ගාස්තු - අමතන්න. ජෝසප්. 0770205906, 0773650374.
001551
විද්‍යාව (සිංහල මාධ්‍ය) 6 සිට O/L ශ්‍රේණි දරුවන්ට නිවසට පැමිණ නිබන්ධන මගින් විශ්වාසනීයව වගකීමෙන් සරලව ඉගැන්වීම. රජයේ පාසල් ගුරුතුමෙක් පන්තිය මෙහෙයවයි. කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශ වලට පැමිණේ. (පැයට රු. 750/=) අමතන්න. 0774132807
000879
සිංහල 6 - 11 සහ විදේශිකයන් සඳහා මතක සිටින සරලක්‍රම සහිත කඩිනම් පාඩම්මාලාවට උපාධිදාරී ගුරුභවතෙක් නිවසට ගෙන්වාගන්න. 0774156362.
003187
A/L PHYSICS අවුරුදු 30 ක් පළපුරුදු අවුරුදු 20 ක් උත්තර පත්‍ර පරීක්‍ෂක, ජාතික පාසැල් ගුරුවරයා කොළඹ - අවිස්සාවේල්ල අතර, නිවසට පැමිණේ. 0718-262513.
002486
2022 / 2021 භෞතික විද්‍යාව සිද්ධාන්ත, 2020 පුනරීක්ෂණ කණ්ඩායම් හා ඒක පුද්ගල පන්ති කඩවත, කිරිබත්ගොඩ, ගම්පහ, බියගම හා කැලණිය අවට. ආදර්ශ හා පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවකු ලෙස අත්දැකීම් බහුල ගුරුවරයෙකු විසින් සිංහලෙන් මෙහෙයවයි. මධුෂාන් ගනේගෙදර B.S.c. MSc (R), 0774704833.
126192