
ඇබෑර්තු මුද්‍රණ
අත්තිඩියේ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. SORSZ SORDZ මයින්ඩර්වරුන්, සිලින්ඩර් මයින්ඩර්වරුන්, සහයක මයින්ඩර්වරුන් අත් උදව්කරුවන් අවශ්‍ය වේ. වැටුප සහ දීමනාද ඇතුළුව (55,000/=, 45,000/=, 40,000/=, 30,000/=) පමණ උපයා ගත හැක. 0776933605, 0112737289. 144/B/6. අත්තිඩිය පාර, දෙහිවල.
002954
ඇබෑර්තු ඇඳුම් මසන්නන් නිර්මාණකරුවන්
කාන්තා ඇඳුම් මසන වැඩපලකට Cutter, මැෂින් Operator අත්වැඩට ඇබෑර්තු ඇත. විමසන්න. 'ද බ්‍රයිඩ්' 0777-744177. 23A, ප්‍රතිබිම්බාරාම පාර, කළුබෝවිල, දෙහිවල.
002428
ඇබෑර්තු රියදුරු
රෝද 10 ටිපර් රථ පැදවීමට හැකි පළපුරුදු රියදුරන් අවශ්‍යයි. දිවයිනේ ඕනෑම පළාතක සේවය කිරීමට හැකි විය යුතුය. අමතන්න. 0714-290455.
002369
ඇබෑර්තු රියදුරු
හෝමාගම අවුරුදු 05 ක දරුවකු බලාගැනීම සඳහා සහ ඉවුම් පිහුම් කටයුතු සඳහා නැවතී සේවය කිරීමට කාන්තාවක අවශ්‍යයි. 0716-853612, 0718-464036.
002374
ඇබෑර්තු හෝටල්/බේකරි
හෝටලයක කෑම පිසීමට අවුරුදු 30 ක් පමණ පිරිමි කෙනෙකු ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. ඩ්‍රයිවින් පළපුරුද්ද තිබීම සුදුසුකමකි. 0706868689.
002903
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
අති දක්ෂ මේසන්වරු, වඩු බාස්වරු, සැටලින් බාස්වරු අවශයයි. සිත්ගන්නා වැටුප් අවුරුදු 25-40 අතර අය පමණක් අමතන්න. H.P. කන්ස්ට්‍රක්ෂන්ස්, 0725337562, 0756206185.
002868
ඇබෑර්තු විවිධ
කාර්යාල සහායක : කොළඹ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයකට අවු. 40ට අඩු පිරිමි කාර්යාල සහයවරයෙකු වහාම අවශ්‍ය කර ඇත. විමසන්න. 0716769957, 0112574169.
002279
ඩේලි සමූහ ව්‍යාපාරයට ගැහැනු / පිරිමි සේවකයින් අවශ්‍යයි. වෙළඳ සහායක, මුදල් අයකැමි, පෝටර්, වයස අවු. 18-35. අධ්‍යාපන සුදුසුකම් සා.පෙ./උ.පෙ. අයදුම් පත්‍ර එවිය යුතු ලිපිනය. ඩේලි සමූහ ව්‍යාපාරය, නො. 11. සෝන්ඩර්ස් පෙදෙස, කොළඹ - 12. විද්‍යුත් තැපෑල : delilankafoods@gmail.com / දුරකථන අංකය. 0774947064.
002083
පෑලියගොඩ ආයතනයක් සඳහා ලිපිකරුවකු සඳහා ඇබෑර්තු. පරිගණක සහ ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. විමසීම් : 0779400510.
002092
මාතලේ පලාපත්වල අවසරලත් රට බීම හලක සේවය සඳහා සුරා සුදු වෙන් තොර පරිගණක / ගිණුම් දැනුම ඇති වයස අවුරදු 23 - 40 අතර අයකු අවශ්‍යයි. මාතලේ අවටින් නම් විශේෂයි. ටෙලි. 0777-562016.
001818
විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයකට සේවකයන් බඳවාගනු ලැබේ. පුහුණු සහ නුපුහුණු. 0711047020, 0706551055.
002780