නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම

තංගල්ල නගරයේ අධි සුඛෝපභෝගි දෙමහල් නිවසක් විකිණීමට ඇත. සංචාරක නිකේතනයකට සුදුසුයි. විමසීම් : 077-3615565.
002248

ගොඩනැගිලි උපකරණ විකිණීම

අගනා ෆයිවුඩ් සැටලිම යොදා සියලුම අමු ද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 460/​- විශ්වාසී හා කඩිනම් සේවය. H.P. කන්ස්ට්‍රක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0756206135.
002865

"චන්දන ඉදිකිරීම් කන්ස්ට්‍රක්ෂන්' ර ලි. WJ-xxxx ඔබගේ නිවාසය,​ ගොඩනැගිල්ල මුල සිටම අවසානය තෙක්ම සියලුම වැඩකොටස් නිම කරවා ගැනීමට. පේන්ට්,​ ටයිල් සියලුම නිවාස අලුත්වැඩියා කටයුතු (ෆ්ලයිවුඩ් සටරින්) සියලුම අමු ද්‍රව්‍ය සමග නොමැතිවද ඕනෑම ප්‍රදේශයක ඉතාම වගකීමෙන් අඩුම මිල ගණන් වලට නිම කරවා ගැනීමට කතා කරන්න. චන්දන,​ 0770808820,​ 0729300392,​ 0761643403125087

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

දෙහිවල මහාබෝධි පාරේ කොළඹට කි.මී. 10 ක් දුරින් පර්චස් 14.85 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 25. මිල සාකච්ඡා කළ හැකිය. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) විමසීම් : 0766860720.
002341

මාලබේ නෙවින් ප්‍රනාන්දු රෝහලට 200M යි. හොරයිසන් විද්‍යාලයට යාබඳව කඩුවෙල වැලිවිට පර්. 17.30 විකිණීමට. 0776533293,​ 0773347795,​ s​u​s​i​l​.​w​i​j​e​r​a​t​h​n​a​@​y​a​h​o​o​.​c​o​m​
001653

හල්පිට නිවසක් විකිණීමට. කාමර 3 සාලය පැන්ට්‍රිය සම්පූර්ණ ටයිල් කර ඇත. ලක්ෂ 82. 0778054614.
001938

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

නිට්ටඹුව රන්පොකුණ ගම නිවාස සංකීර්ණයේ A කලාපයේ කාමර 02 සාලය කෑම කාමරය,​ නාන කාමරය,​ කුස්සිය වට තාප්ප ගේට්ටු,​ ජල විදුලිය පර්. 04.5. 0771782310,​ 0777579845.
002734

මාලබේ නෙවින් ප්‍රනාන්දු රෝහලට 200M යි. හොරයිසන් විද්‍යාලයට යාබඳව කඩුවෙල වැලිවිට පර්. 17.30 විකිණීමට. 0776533293,​ 0773347795,​ s​u​s​i​l​.​w​i​j​e​r​a​t​h​n​a​@​y​a​h​o​o​.​c​o​m​
002086

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළුතර නගරයෙන් පයාගල දළුවත්ත හන්දියෙන් ගාලු පාරට දුම්රිය පලට 1.5km විදුලිය,​ නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග කොන්ක්‍රීට් කානු පද්ධති ඇතුලු සියළු නාගරික පහසුකම් සහිතයි. මනරම් වෙල් යායකට මායිම් වූ අගනා නේවාසික බිම් කොටස් දැන් ඉඩමේදී විකිණේ. පර්චසය රු. 65,​000/​- සිට. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. විමසීම් : 0778058381,​ 0777579002.
003550

ගේදොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

කුලියාපිටිය කඳානගෙදර ප්‍රධාන මාර්ගයට මී. 500 ක් දුරින් පිහිටි අක්කර 2 1/​2 බැගින් යාබදව පිහිටි අක්කර 5 පොල් ඉඩමක් විකිණීමට ඇත. විමසීම් : 0769853929.
002157

කුලියාපිටිය පන්නල ප්‍රධාන මාර්ගයේ වෙරළුගම හන්දියේ සිට මී. 100 ක් දුරින් පිහිටි පර්චස් 38 ක ඉඩම කඩිනමින් විකිණීමට ඇත. විමසීම් : 0769853629.
002158

නිකවැරටිය පුත්තලම ප්‍රධාන මාර්ගයේ මෙත්තා මොන්ටිසෝරිය ළඟින් ඇති මාගල්ලේගම පාරේ ප.ච. 33 ක ඉඩම. ඉඩමේ සිට මහපාර පෙනෙන දුරින් මුළු ඉඩම වටේට අඩි 8 යි. තාප්ප දමා ගේට්ටු සවිකර ඇත. කිසිදා නොසිදෙන ළිඳ පාරේ ටැප්වතුර ලයින්,​ විදුලිය. සියළුම දේ සමග හරි හතරැස් ඉඩම (ලක්ෂ පනහයි) 5,​000,​000. වැඩිම ඉල්ලුමට. අමතන්න. 0777904260.
001940

ගේදොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

මාතලේ මහ නගර සභාව සීමාව තුළ පර්චස් 100 ක ඉඩමක /​ පිහිටි පැරණි වලව්වක් විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අයදුම් කරන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. +94718265667.
001893

ගේදොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට

මොනරාගල බඩල්කුඹුර ඩොලමයිඩ් සහිත සින්නක්කර අක්කර 07 ඉඩම (රබර් පැල දමා ඇත) සහ පිලියන්දල බෝකුන්දර ප්‍රධාන පාරට මායිම්ව පර්. 15 ක ඉඩම වහාම විකිණේ. 0773458663.
002739

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කොහුවල,​ පැපිලියානේ 120 බස් මාර්ගයට මීටර් විස්සක් නුදුරින්,​ පිහිටි පොලවේ පර්චස් දහතුනක හිස් හතරැස් ඉඩමක් බදු දීමට තිබේ. අමතන්න 0762963644.
001927

නුගේගොඩ දෙල්කඳ හයිලෙවල් ආසන්නයේ කාමර දෙකේ පළමු මහලේ සම්පූර්ණ නිවස 37000/​- කී මනි 120000. 0714323146,​ 2816658.
002305

නුගේගොඩ දෙමහල් නිවසක් කුලියට දීමට. කාමර තුනයි. වොෂ්රූම් දෙකයි. නගරයට ආසන්නයි. 0723243191.
001910

රත්මලාන,​ සිරිමල් උයන,​ පර්චස් 08 ක නව දෙමහල් නිවස,​ නිදන කාමර 06,​ දෙකක් A/​C සමග යාබද නාන කාමර 4 හොට් වෝටර් සමග,​ පැන්ට්‍රිය සමග මුළුතැන්ගෙය,​ සාලය,​ කෑම කාමරය,​ වාහන 02 ක් සඳහා රූෆ්ටොප් පාකින්,​ රෝලර් ගේට්ටු 02 ක් සහිත,​ කුලිය රු. 140,​000/​- මාසිකව,​ වැඩිදුර විස්තර සඳහා අමතන්න. 076-3636101,​ 0777-034253.
002229

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කඳාන වට රවුම් පාරේ නිදන කාමර දෙකක් සාලය පැන්ට්‍රිය සහ පොදු නාන කාමරය සහිත නිවස කුලියට දීමට තිබේ. විමසන්න. 0776721940.
001727

රාගම පර්චස් 5 1/​2.5 කාමර 3 අංගසම්පූර්ණ නිවස ලක්ෂ 38 වත්තල පර්චස් 7 කාමර 4 අංගසම්පූර්ණ නිවස මිලියන 13 1/​2. දු.ක. 0779670475,​ 0112945098.
003283

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

මහනුවර ගුරුදෙණිය. වික්ටෝරියා ජලාශය පෙනෙන මානයේ A/C පහසුකම් ඇති නිවාස දෙකක් කුලියට. මසකට 15000/= සහ 50000/=යි. විමසන්න 0779169742
002403

Comments