
සංගීත භාණ්ඩ / පියානෝ
ඉතා අනර්ඝ මඳක් භාවිතා කළ ඉන්දියන් සර්පිනාවක් සහ කොංගෝ ඩ්‍රම් එකක් විකිණීමට ඇත. 0763637299, 0712500055.
000085
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගණිතය (සිංහල මාධ්‍ය) 4 සිට O/L ශ්‍රේණි දරුවන්ට නිවසට පැමිණ සරලව විශ්වාසනීයව වගකීමෙන් ඉගැන්වීම. රජයේ පාසලක ගුරුතුමෙක් පන්තිය මෙහෙයවයි. කොළඹ ගම්පහ සියලු ප්‍රදේශවලට පැමිණේ. (පැයට රු. 750/=) අමතන්න. 0774132807
000877
ගුරුවරයෙක් නිවසට පැමිණ ඉංග්‍රීසි භාෂාව සාහිත්‍ය විද්‍යාව ගණිතය උගන්වයි. Online පන්ති. පිලිප් පර්ඩිනන්ස්, 0777622834.
124841
වැඩිහිටියන් සහ ශිෂ්‍යයින් සඳහා ඉංග්‍රීසි කථනය, සුදුසුකම්ලාභී ආයතනික පුහුණුකරුවන් විසින් මෙහෙයවනු ලැබේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0772510011 දෙහිවල "Talk Right" හිදී පැවැත්වේ.
000017
විද්‍යාව (සිංහල මාධ්‍ය) 6 සිට O/L ශ්‍රේණි දරුවන්ට නිවසට පැමිණ නිබන්ධන මගින් විශ්වාසනීයව වගකීමෙන් සරලව ඉගැන්වීම. රජයේ පාසල් ගුරුතුමෙක් පන්තිය මෙහෙයවයි. කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශ වලට පැමිණේ. (පැයට රු. 750/=) අමතන්න. 0774132807
000879
PHYSICS කොළඹ ප්‍රධානම පාසලේ දක්‍ෂතම, උත්තරපත්‍ර පරීක්ෂක ගුරුවරයෙක් නිවැරදිව සරලව වගකීමෙන් පැමිණ උගන්වයි. 0718140841 නුගේගොඩ.
121399
2022 / 2021 භෞතික විද්‍යාව සිද්ධාන්ත, 2020 පුනරීක්ෂණ කණ්ඩායම් හා ඒක පුද්ගල පන්ති කඩවත, කිරිබත්ගොඩ, ගම්පහ, බියගම හා කැලණිය අවට. ආදර්ශ හා පසුගිය ප්‍රශ්න පත්‍ර ලකුණු පටිපාටිය සමග සාකච්ඡාව. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවකු ලෙස අත්දැකීම් බහුල ගුරුවරයෙකු විසින් සිංහලෙන් මෙහෙයවයි. මධුෂාන් ගනේගෙදර B.S.c. MSc (R), 0774704833.
126192
ඉදුම් හිටුම්
බොරැල්ල (ලංකා බැංකුව) අසල රැකියාවේ නියුතු පිරිමි අයට නවාතැන් පහසුකම් ඇත. දු.ක. 0112699320.
000321