
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
කොළඹ ආමර් වීදියේ හාඩ්වෙයාර් කඩයකට පරිගණක සහ ගිණුම් කටයුතු පිළිබඳව දැනුමක් ඇති ගැහැනු ළමයෙකු අවශ්‍යව ඇත. Priyan Traders, 121, Sri Sumanatissa Mawatha, Colombo - 12. 011-2336904.
001040
ඇබෑර්තු - කාර්මික
පුහුණු විදුලි කාර්මිකයින් සහ ටින්කර්වරුන් සඳහා ඇබෑර්තු. සුබාරු වාහන ආනයනය කරන යොනොක් ට්‍රේඩ් කම්බයින් අප ආයතනයට අවම වසර 05 ක පළපුරුද්ද ඇති පුහුණු මෝටර් රථ විදුලි කාර්මික (Master Technician) සහ පුහුණු මෝටර් රථ ටින්කර්වරුන් සඳහා ඇබෑර්තු ඇත. යුරෝපීය මෝටර් රථවල දෝෂ හඳුනා ගැනීමේ සහ වායුසමීකරණ අලුත්වැඩියා කිරීමේ හැකියාව විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. වැටුප සාකච්ඡාකර ගත හැකිය. අමතන්න. 07727-99005, 0773-541391.
000406
ඇබෑර්තු - වතුවැඩ
අක්කර 45 ක තේ සහ කුළුබඩු වගාවක් පාලනය කිරීමට වසර 20 ක පළපුරුද්ද සහිත වයස අවුරුදු 55 ට වැඩි කනකපුල්ලෙ (K.P.) කෙනෙක් උවමනාය. දොළොස්බාගෙට නුදුරුවය. සහතික හා බලාපොරොත්තු වැටුප සමග අයදුම් කරන්න. 0112685491
125200
ඇබෑර්තු - කම්කරු
පිළිගත් ඉදිකිරීම් සමාගමකට දීර්ඝකාලීනව නවාතැන් පහසුකම් සමග පුහුණු/ නුපුහුණු සේවකයන් කම්කරු සේවයට වහා බඳවා ගනු ලැබේ. අමතන්න. 0701990199
000948
ඇබෑර්තු - විවිධ
කොළඹ ප්‍රධාන පෙළේ කේක්/ පේස්ට්‍රි නිෂ්පාදන ආයතනයකට පළපුරුදු ඩෙසට් කේක්/ කේක් අයිසින්/ පේස්ට්‍රි සාදන්නන් සහ ගබඩා භාර, ගිණුම් කටයුතු සම්බන්ධ පළපුරුද්දක් ඇති අයකු අවශ්‍ය කෙරේ. වැටුප 40,000ට වැඩි (පළපුරුද්ද අනුව සාකච්ඡා කරගත හැක. නවාතැන් නොමිලේ) අමතන්න. දු.අ. 0777779406
000180